මට වයස අවුරුදු පහත් දහයත් (10) අතර කාලයේ (පනස් ගණන්වල මුල) කෑම කන්නට ගිය බොහෝ වේලාවලදී මම අම්මා සමග සණ්ඩු ඇල්ලුවෙමි. ඇය අපට(අපේ වචනවලින් කියන විට) “ගිල්ලවන්න” යත්න දැරූ වෑංජං (මාළුපිනි) අපට පෙනෙනවිටත් යකා නැංගේය. වත්තේ සියඹලා, කරඳ, කැබැල්ල ගස්වල...
Read moreඉකුත් ජනාධිපතිවරණයේදී කැලණි ගඟෙන් නාග රාජයකු මතුවීමේ සිද්ධිය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. එහිදී බොහෝ දෙනා මෙම ප්‍රබන්ධය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයටත් එහි හිමිකරු වනදිලිත් ජයවීර මහතාටත් චෝදනා එල්ලකල ආකාරයත් දැක ගන්නට හැකිවිය. නමුත් ඒ කිසිම අවස්ථාවකදී දිලිත් ජයවීර...
Read moreමැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබේ. වෙනදා මෙවන් කාලයට ආතතිය හැදෙන්නේ දේශපාලන උණ තදට තියනා ඇත්තන්ටය. අනෙක් අයට එහෙව් රෝගයක් හැදෙන්නේ නැත. එහෙත් මෙවර තත්ත්වය වෙනස්ය. ඡන්ද බලය නැති පොඩි උන් තුළ යම් තරමකට මැතිවරණ ආතතියක් ගොඩනැගෙමින් පවතී. ඒ කවුරුන් දිනයිද කවුරුන්...
Read moreමොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනෙක් රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් නියෝග ලැබුණේය. ඒ, අදාළ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නිදන් හාරන පිරිසක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව ජීප් රථයක් නවතා කළ පරීක්ෂාවේදී...
Read more“මේ ආණ්ඩුව ඡන්දයකට ගෙන යාම හරියට පිස්සු බල්ලා නාන්න ගෙනයනවා වගේ” යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ජන හමුවකදී ප්‍රකාශ කළේය. ලංකාවේ දේශපාලන සාහිත්‍යයට අලුත්ම උපමාවක් එක් කළ ඒ කථාව ටක්කෙටම හරි යයි මේ ලියුම්කරුටද සිතේ. ඊට හේතුව දැන් දැන්...
Read moreමීට දින කිහිපයකට පෙරදී වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම උදෙසා යම් නව ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බැව්ය. එනම් සමාජ මාධ්‍ය මෙරට තුළ භාවිතා වීමේදී තිබෙන තත්ත්වයට යම්...
Read moreකෝවිඩ් වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්’ යැයි කී නල්ලමලේ ජනපති කෙනෙක් බ්‍රසීලයේ සිටියේය. ඔහුගේ නම ජෙයර් බොල්සොනාරෝය. කොරෝනා නිසා විසි ගානක් මැරුණට රට වහන්න පුළුවන්ද? කොටිත් එක්ක හැප්පෙන මට මේ ජදරදබ් මොකක්ද? එහෙම අහපු ජනාධිපති කෙනෙක් ලංකාවේ හිටියේය. ඔහු ගෝඨාභය රාජපක්ෂය. ඔහුගේ...
Read more“සමහර දරුවෝ ලැබෙන්නේ ඒ මව්පියන්ගේ පව්කාරකමට, ඒ වගේමයි සමහර මව්පියෝ හමුවන්නේ ඒ දරුවන්ගේ පව්කාරකමටයි” මෙහෙම කතාවක් අපි සමාජයේ අහලා තියෙනවා. දරුවෝ කරන දේවල් නිසා මව්පියෝ අනන්තවත් දුක් විඳිනවා. මව්පියෝ කරන දේවල් නිසා විඳවන දරුවොත් මේ සමාජයේ ඉන්න බව පුවත් කිහිපයක්ම...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිවේදියකු මෙන්ම විදේශ රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති ධුරයන්ද දැරූ ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙන තානාපතිවරුන්ගේ සංසදය (Ambassadors Forum) විසින් නවතම ග්‍රන්ථ ප්‍රකාශනයක් එළිදක්වා ඇත. මානව හිමිකම් සංවර්ධනය සහ නව ලෝක පිළිවෙත පිළිබඳ විදේශ...
Read more‘මේක ඇත්තටම හරිම පුදුමාකාර තීන්දුවක්. එල්ලා මරාදැමීමට දහස් ගණනක් වරදකරුවන් සිටිද්දී ජනාධිපති සමාව ලබාදීමට රෝයල් පාර්ක් ඝාතනයේ චූදිතයා පමණක්ම තෝරාගැනීම හරිම පුදුමසහගත දෙයක්. මෙම තේරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව සිදුකළ තේරීමක් නොවේ. මෙය විශේෂ සමාවදීමක්. රෝයල් පාර්ක් මිනීමැරුම චේතනාන්විතව සිදුකළ මිනීමැරුමක්...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.