• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු සමග හෙලුවෙන් පොලීසියෙන් පෙන්නයි…

January 18, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හොරු සමග හෙලුවෙන් පොලීසියෙන් පෙන්නයි…
Share on WhatsAppShare on Facebook

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනෙක් රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් නියෝග ලැබුණේය. ඒ, අදාළ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නිදන් හාරන පිරිසක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව ජීප් රථයක් නවතා කළ පරීක්ෂාවේදී එම ජීප්රථයේ සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියැදුරු සහ තවත් පුද්ගලයින් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනු ලැබිණි.

නිදන් හෑරීම සඳහා පොළොව පරීක්ෂා කරන උපකරණයක්ද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගත්තේය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ ගංජා පැළ තොගයක්ද නිවෙස පරීක්ෂා කිරීමේදී සොයා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ගංජා පැළ 650 ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ගංජා ගෙනා පොලිස් ලොක්කාගේ සේවය අත්හිටුවීමට නියමිතව තිබේ.

ඉන්දියාවෙන් මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එනු ලැබූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන, ඔවුන් සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් සහ රන් භාණ්ඩ සොරාගත්තැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිවුදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඒ ගිය වසරේ අග භාගයේ දී වාර්තා වූ පුවතකි.

දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ.ටී.එම්. යන්ත්‍රවලින් ඉතා සූක්ෂ්ම ලෙස රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනෙකු, මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බද්දේගම ප්‍රධාන මහේෂ්ත්‍රාත් එම්.පී.ජි. ප්‍රනාන්දු නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ බල්ගේරියානු ජාතික ජොර්ජ්සිස් අයිවනොර් කැනඩා ජාතික ජොර්ජ් ආතර්ටන්, පොලිස් පරීක්ෂක අංජාන ද සිල්වා, දෙහිවල පදිංචි ආදම් ලෙබ්බේ යතිර් සහ පැලවත්ත බත්තරමුල්ලේ පදිංචි අනුර කුමාර ජයරත්න නැමති පුද්ගලයින්ය. මේ කතන්දරයට පොලීසිය කෙළින්ම ගෑවී අවසන්ය.

පහුගිය කාලයේ පොලීසිය කළේ ඉස්කෝලෙ බෑග් වල පවා මත්ද්‍රව්‍ය සෙවීමය. නමුත් දැන් හොරු ඉන්නේ පොලීසිය අස්සේමය. වැඩේ ලෙඩේ වෙන්නේ ඒ නිසාය. පේන්නම ඇත්තේ හොරු සමග හෙලු‍වෙන්ය. කතාව හැබෑවටම ඕකය. අපිට කෙළින්ම පොලීසියෙන් අහන්න තියෙන්නේ මේකය. පොලීසිය ජඩ වැඩ කරනා විට රට රකින්නේ කවුද යන්නය?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාව පුරා මුලින්ම ඡන්දෙට ඇප තැන්පත් කරපු පොහොට්ටුවත් හෙට පනතට ඡන්දෙ දෙන්න ලෑස්ති වෙයි!

Next Post

හෙට ගේන්න යන මැතිවරණ පන‌ත ඡන්ද කල්දාන්න යොදාගන්න එපා! මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ඒකාබද්ධ නිවේදනයක්!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.