• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තානාපතිවරුන්ගේ සංසදයෙන් අලුත් මානව හිමිකම් ග්‍රන්ථයක්!

January 15, 2023
in News
Reading Time: 2 mins read
A A
තානාපතිවරුන්ගේ සංසදයෙන් අලුත් මානව හිමිකම් ග්‍රන්ථයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිවේදියකු මෙන්ම විදේශ රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති ධුරයන්ද දැරූ ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙන තානාපතිවරුන්ගේ සංසදය (Ambassadors Forum) විසින් නවතම ග්‍රන්ථ ප්‍රකාශනයක් එළිදක්වා ඇත.

මානව හිමිකම් සංවර්ධනය සහ නව ලෝක පිළිවෙත පිළිබඳ විදේශ ප්‍රතිපත්ති ඉදිරි දර්ශනය 22/25 (Foreign Policy Prespectives on Human Rights Development and New World Order 20/25) යනුවෙන් නම්කර ඇති මෙම ග්‍රන්ථය විශේෂාංග ලිපි 25කින් සමන්විත අතර, එය සම්පාදනය කර ඇත්තේ සරත් විජේසිංහ සහ අමිල විජේසිංහ යන මහත්වරුන් විසිනි.

වර්තමානයේ රට මුහුණදී සිටින විදේශ ප්‍රතිපත්ති සහ මානව හිමිකම් සම්බන්ධ ප්‍රධාන කරුණුවලට අදාළව සිදුකළ යුතු සාකච්ඡාවට මෙම ග්‍රන්ථය කාලෝචිත වූ සම්පාදනයකි. මෙම ග්‍රන්ථයේ ලිපි ප්‍රකට වෘත්තීය විද්වතුන්, දේශපාලන විචාරකයන් සහ මාධ්‍යවේදීන් විසින් සම්පාදනය කර ඇත.

මෙහි පළමු පිටපත එහි ප්‍රධාන සංස්කාරක, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා අතින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනිය වන සරෝජා සිරිසේන මහත්මියට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

SendShareShare
Previous Post

මිනිස්සු 72ක් එක්ක යානයක් බිමට කඩන් වැටෙයි! VIDEO

Next Post

ගෝඨාගේ ආණ්ඩු කාලයේ බොරැල්ල පල්ලියේ සිද්ධ වෙච්ච අත්බෝම්බ සිද්ධිය මතකද? ඒකට දැන් අවුරුද්දක්! එදා පල්ලියේ එක්කෙනෙක්ම සැකපිට අල්ලන් ගිහින් විශාල නාට්ටියක් පෙන්නුවා! CCTV එකේ බෝම්බය තියපු කෙනා පෙනිලත් තවම අල්ලලා නෑ! අද පල්ලිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්! VIDEO

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.