Thursday, June 4, 2026
 
රාවණාගේ ගුවන් තොටුපොළේ ඉදන් ශ්‍රීපාදය බලන්න

ගිනිගත්හේන හැටන් පාරෙ දියගල හන්දියෙන් හැරිලා ආව අපි මීදුම අතරින් නෝර්ටන් බි්‍රජ් නගරය පහුකරනකොට වෙලාව හරියටම උදේ අටයි. ජනාකීර්ණ බවින් අඩු හින්දම නගරය පුරා තිබුණෙ තරමක පාළු ගතියක්. ඒත් නගරය මැද්දෙ ඉදිකරලා තියෙන ස්මාරකය ළඟ කීප දෙනෙක් නැවතිලා ඡායාරූප ගන්නවා....

Read more
අලි කෙළි අඩු නැති සැණකෙළි ඉසව්ව

මිහිදුම් තීරුවෙන් හරිත පැහැයක් බලාපොරොත්තු වූ වනය වසා ගෙන ඇත. ධවල වලාවන් අතුරින් යන්තමට පෙනෙන මැටි පාර දිගේ සෆාරි රථය ඉදිරියට ඇදෙමින් පවතී. රන්පැහැයක් එක්කරමින් හිරු රැස් මීදුම් කපා හෙළන්නට වෙර දරයි. සිසාරා හමායන සිහින් සුළං ගත හිරිවට්ටනාසුලුය. උදෑසන හය...

Read more
සීතලට උණුසුම් වෙන්න හොඳම තැන ලංකාව

ලෝක අංක එකේ සංචාරක ආකර්ෂණය දිනාගත් රටවල් අතරේ අපේ පුංචි ලංකාවට හිමි වෙන්නෙත් ප්‍රමුඛ තැනක්. ඒත් පසුගිය අපේ්්‍රල් 21 වැනිදා සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් පෙළ හින්දා අපේ රටේ සංචාරක ව්‍යාපාරයට දැවැන්ත පහරක් එල්ල වුණා. ඒ වෙලාවේ ලංකාවට ඇවිත් හිටපු සංචාරකයන් විශාල...

Read more
අංගම් උපන් රිටිගල

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය අත්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියකි. යක්ෂ ගෝත්‍රික ජනතාවක් විසූ ප්‍රදේශයක් බව ඇතමුන් පැවසුවද මහරහතුන් වැඩ සිටි පුණ්‍ය භූමියක්ද වේ. අංගම්පොර සටන් කලාවේ මූලාරම්භයද මෙහි බව පැවසේ....

Read more
මරණ බය ඩබල් වෙන කෙල්ලන්ගේ නැඟිල්ල

දැන් වෙලාව හරියටම උදේ 9.00යි. අපි ඔන්න අද ඉන්නේ ලංකාවේ ආදරණීයම නගරයේ. ඒ කියන්නේ ඉතින් නුවර අහස යට. ඉතින් නුවර අහස යට ඉඳන් අපි අද යන්න යන්නේ හරිම අපූරු ඒත් සෑහෙන්න බය හිතෙන තැනකට. හරියටම කිව්වොත් ඒ තැන තමයි කටුසු...

Read more
අඩු මුදලට පොඩි මුහුදෙන් සත්තු ළඟට

ලංකාවෙ පිහිටලා තියෙන වනෝද්‍යාන අතරින් ඉතාම සුවිශේෂී එකක් තමයි ගල්ඔය ජාතික වනෝද්‍යානය. මහා ජලාශයක් හරහා බෝට්ටුවකින් ගිහින් වන සතුන් නරඹන්න අපට අවස්ථාව ලැබෙන්නෙ මේ වනෝද්‍යානයේ, සේනානායක සමුද්‍රයේදී. ඒක තරමක් විශේෂ අත්දැකීමක්. වාහනයකින් වන උද්‍යානයක ගිහිල්ලා සතුන් නරඹනවා කියන එක සංචාරයට...

Read more
දහසක් වැව්බැඳි රජරට රවුමක්

මේ කාලේ ගොඩක් අය සංචාරය කරන්නේ කඳු බලන්න, දිය ඇලි බලන්න. එහෙම නැත්නම් කෑම්පින් කරන්න, රේල් හයික් යන්න වගේ එකම රැල්ලකට. ඉතින් සම්ප්‍රදායෙන් චුට්ටක් මිදිලා වෙනස් ආකාරයක සංචාරයක් කරන්නයි මෙවර අපේ අදහස වුණේ. පළාත් තුනක් හරහා දින දෙකක් පුරාවට ප්‍රධාන...

Read more
ගල් බිත්ති හැඩ කරන මල් වගේ කොල්ලො කෙල්ලො

මේ දවස්වල රට වටේ ඇවිදිද්දී ප්‍රධාන නගරවල වෙනදට දකින්න නොලැබුණු පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා. වෙනදට එක එක විදියේ පෝස්ටර්වලින් පිරිලා තිබුණු තාප්ප මේ වෙද්දී හරිම ලස්සන චිත්‍රවලින් හැඩ වෙලා තියෙන එක තමයි ඒ වෙනස. මේ වැඬේ හින්දා නගරවලට අමුතු අලංකාරයක්...

Read more
Easy බජට් එකෙන් යුරෝපයට සවාරියක්

ආසියාවේ රටවල් සොයා තනියම විනෝදාංශයක් ලෙස ඇවිද යන පුරුද්දක් වුණු මට මේ පාර වෙනසකට එක්ක Europe summer එකට සංචාරය කිරීමට හිතුණා. ඒකට ලොකුම challenge එක වුණේ මොන රටවල්ද තෝරගන්නේ කියන එක. ඊළඟට බජට් එකට හරියනවාද කියන එකත් වීසා ගන්න පුළුවන්ද...

Read more
රටම දන්න ගංතුනේ Icon එක

කෑගලු දිස්ත්‍රික්කය තුළ පිහිටල තියෙන දැකුම්කලු දිය ඇලි අතරින් එකක් තමයි ගන්තුන ඇල්ල. මේ දිය ඇල්ලට ළඟා වෙන්න තියෙන මාර්ගය නම් ඒ තරම් පහසු එකක් නෙවෙයිය. කෑගල්ල නගරයෙන් හැරිලා බුලත්කොහුපිටිය පාරෙ කිලෝමීටර් දහතුනක විතර දුරක් යද්දී මාබෝපිටිය මංසන්ධිය මුණගැහෙනවා.- එතැනින්...

Read more
Page 11 of 18 1 10 11 12 18

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more