• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

Easy බජට් එකෙන් යුරෝපයට සවාරියක්

December 4, 2019
in Holiday
Reading Time: 10 mins read
A A
Easy බජට් එකෙන් යුරෝපයට සවාරියක්
Share on WhatsAppShare on Facebook

ආසියාවේ රටවල් සොයා තනියම විනෝදාංශයක් ලෙස ඇවිද යන පුරුද්දක් වුණු මට මේ පාර වෙනසකට එක්ක Europe summer එකට සංචාරය කිරීමට හිතුණා. ඒකට ලොකුම challenge එක වුණේ මොන රටවල්ද තෝරගන්නේ කියන එක. ඊළඟට බජට් එකට හරියනවාද කියන එකත් වීසා ගන්න පුළුවන්ද කියන එකත් ලොකු අභියෝගයක් වුණා. මොකද අනෙක් රටවල් වගේ නොවෙයි Schengen (යුරෝපීය රටවල් සඳහා ලබා දෙන වීසා) ගන්න ටිකක් අමාරුයි. නමුත් ඒ හැම දේම කිසි අවුලක් නැතිව කරගන්න පුළුවන් වුණා.

මං තීරණය කළා Europeවල France” Netherlands” Belgium සහ Spain කියන රටවල්වලට යන්න. එක රටක රාත්‍රී තුන ගානේ රටවල් තුනක ඉන්න මම සැලසුම් කළා. මේ හැම දේම වගේම වීසා එක ගන්න එකත් මම තනියම තමයි කර ගත්තේ. ඒ නිසා cost එක 50% වගේ ඉතුරු වුණා.
එහෙනම් මේ විස්තර ටික ඒ රටවල් ගැන. මුලින්ම යන රට සහ ආපසු එන රට අනුව තමයි Air ticket දාගත්තේ. මුලින්ම මං තීරණය කළේ France වලට යන්න. එතකොට මට වීසා එක France එම්බසියෙන් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ රිටන් එයාර් ටිකට් එක දැම්මේ Spainවල මැඞ්රීඞ්වලින්. මං එයාර් ටිකට් එකට තෝරගත්තේ Saudi Airline. ගාන ගොඩක් අඩු වුණා. රුපියල් 79,000/=ක් වගේ වුණේ.

ඊට පස්සේ මං කළේ Schengen රටවල් ඇතුළේ ට්‍රැවල් කරන එක ප්ලෑන් කරන එක. ඒ ගමන යන්නේ flight එකේද, train එකේද, Bus එකේද, කියන එක තමයි ඊළඟ ප්‍රශ්නය වුණේ. මන් uka GoEuro කියන ඇප් එක ඩවුන්ලෝඞ් කරගෙන ගමන සැලසුම් කරපු එක ලොකු පහසුවක් වුණා.
France වල පැරිස් ඉඳන් Netherlandsවල ඇම්ස්ටර්ඩෑම්වලට THALYS කියන පැයට කි.මි. 300ක වේගයෙන් යන බුලට් ටේ්‍රන් එකේ තමයි ගියේ. ඒකට යුරෝ 34ක් වගේ ගියා. ඊට පස්සේ ඇම්ස්ටර්ඩෑම්වලින් බාර්සිලෝනා ගියේ Vueling කියන ෆ්ලයිට් එකේ. ඒකේ වියදම වුණේ $74 වගේ. ඊට පස්සේ බර්සිලෝනාවලින් මැඞ්රීඞ් ගියේ iberia කියන ෆ්ලයිට් එකේ. ඒකට $51 වගේ වුණා. ඔන්න ඔය විදියට තමා ට්‍රාන්ස්පෝට් පාවිච්චි කළේ.
ඊළඟට බලමු ඔය ගිය රටවල් අතර හිටපු තැන් ගිය තැන් ගැන.

France – Paris
Stayed at Hotel Liberty


මුලින්ම France වල පැරිස්වල බැස්ස හැටියෙ මං මුලින්ම කළේ එයාපෝර්ට් එකෙන් ඔරේන්ජ් කියන සිම් එකක් ගත්ත එක. ඒක යූරෝ 35කට 20GB වගේ ඬේටාත්, තව Schengen countries අතර පාවිච්චි කරන්න පුළුවන් 120min දුරකතන ඇමතුම් පහසුකමත් තියෙන සිම් එකක්. ගොඩක් තැන්වල ෆ්‍රී වයිෆයි තිබුණට මෙට්‍රෝ/ මැප් එක එහෙම පාවිච්චි කරන්න සිම් එක්ක තියෙන එක ලේසියි. හොටෙල් එකට US$ 136 වගේ වුණේ එක සිංගල් රූම් එකක්. Europeවල හොටෙල්වල ලොකු facilities නම් හොයන්න අමාරුයි. පැරිස් හිටිය දවස් ටිකේ මේ පහළ තියෙන තැන්වලට තමයි ඇවිදින්න ගියේ. මේ හැම දෙයක්ම බලන්න ගියේ මැප් එක යූස් කරලා මෙට්‍රෝවලින්.

  1. Champ de Mars
  2. Eiffel Tower
  3. Trocadéro Gardens
  4. Café de lzHomme
  5. Louvre Museum
  6. Pont des Arts Love
    Locks
  7. Pont Alexandre III
  8. Seine River
  9. Port de Suffren
    (Cruise Tour)
  10. Montmartre
  11. Latin Quarter, Paris
  12. rue Dénoyez
  13. Moncoeur Belleville
  14. canal saint-martin

එහෙදී කෑම බීම නම් පොඩි දෙයක් කාල තමා හිටියේ. මොකද ඇපල් වගේ කන්න ගියොත් ලොකු ගානක් යනවා. ඊළඟට කියන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් පිළිබඳව.

Netherland – Amsterdam
Stayed at Budget Hotel Hortus
සීතල ගොඩක් වැඩි ලස්සන සිටි එකක්. මිනිස්සු හරිම හොඳයි. ඒවගේම වියදම් වැඩියි. මෙහේ බජට් සිංගල් රූම් එකක් යුරෝ 200 වගේ වුණා. මෙහේ නවාතැන් වගේම කෑම බීමත් ගොඩක් ගණන්. මෙහේ ගියොත් අනිවා Henekien බියර් expeince එක බලන්න. ඒ වගේම canel cruise එකත් අමතක කරන්නෙපා. මෙහේ ඉඳන් එක් දවසෙන් Belguim විසිට් එකක් කළා. මේ පහළින් තියෙන ප්ලේසස්වලට තමා ගියේ.
The Rijksmuseum $
I am Amsterdam Sign

The Amsterdam
Dungeon

Dam Square

Heineken Experience

Amsterdam Canal
Cruises

Albert Cuyp Market

Vincent van Gogh
Stichting

Jordaan

KeukenhofNEMO Science

Museum
ඊළඟට මං ආසම සිටි එකක් වුණේ ස්පාඤ්ඤයේ බර්සිලෝනා
pain – Barcelona
Stayed at Hotel Jaume I බාර්සිලෝනා හෙවත් Barçaකිව්වම ඕන කෙනෙක් දන්න තැනක්නේ. Street wall art පිරුණු හරිම ලස්සන තැනක්. ඒ වගේම කරන්න දේවල් ගොඩයි. බාර්සිලෝනා බීච් එකට ගිහිල්ලා අනිවා Yatch boat party එකකට යන්න අමතක කරන්න එපා. මෙහේ හැම දේම ගොඩක් ලාබයි. අමතක කරන්න එපා blackricepaella එකක රසබලන එක. මේ පහළින් තියෙන ප්ලේසස්වල තමා මං ගියේ. 1′ PARK GUELL

2′ SAGRADA FAMILIA

3′ GOTHIC QUARTER

4′ Barcelona beach – Yatch Boat Party අවසන් සිටි එක වුණේ මැඞ්රීඞ්.

Spain – Madrid
Stayed at Hostal La Casa de la Plaza
චෝකලට්වලට ගොඩක් ආස කෙනක් ඉන්නව නම් එවලේම අපි ආස එක් හදා ගන්න පුළුවන්. ඒ වගේම යුරෝපයේ අනෙක් නගර එක්ක බලද්දී මැඞ්රීඞ්වල
කෑම බීමත් ගොඩක්
අඩුයි. ඔන්න ඔහොම
තමයි යුරෝපේ
විස්තරේ.
ගයාන් මහගමගේ

SendShareShare
Previous Post

විමල්ට-ගම්මන්පිලට අමුණුගමගෙන් උත්තර

Next Post

එජාපය ‌බේරගන්න මහනාහිමිවරුන් කරුගෙන් ප්‍රතිඥාවක් ගනී

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.