කොළඹ- නුවර පාරේ මාවනැල්ල පහුකරගෙන යන කෙනකුට එහෙමත් නැත්නම් කෝච්චියෙන් රඹුක්කන පහුකරගෙන කඩුගන්නාව පැත්තට එන කෙනකුට හොඳට දැකල පුරුදු කන්දක් නඟින්නයි අද අපේ සූදානම. ඒ තමයි අලගල්ල කන්ද. මේ කන්ද නඟින්න පාරවල් දෙකක් තියෙනවා. කෝච්චියෙන් එන කෙනකුට කඩිගමුව දුම්රිය ස්ථානය...
Read moreසෆාරි, එහෙමත් නැත්නම් වනාන්තරයේ සිදුකරන චාරිකා කියලා කියන්නේ ලොකු කුඩා දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් පවා අමන්දානන්දයට පත් කරන වචනයක්. ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් වගේම වනජීවී සම්පත් ගැන සැලකුවහමත් අතිශයින්ම පොහොසත් රටක්. ඒ ස්වභාව සෞන්දර්ය දකින්න විඳින්න වගේම නිවාඩු පාඩුවේ...
Read moreලංකාවේ ඇවිදින්න යන්න හොඳම පැත්ත හරි කැමැතිම පැත්ත ගැන හරි ඇහුවොත් එක එක අය දෙන්නේ එක එක උත්තර. ඒත් රටේ හැම අස්සක මුල්ලකම ඇවිදින එක හරිම ආස්වාදජනකයි කියලා හිතෙනවා ඇති. අන්න ඒ වගේ අයට ගැළපෙන තැනක් ගැන තමයි මේ කියන්නේ....
Read moreඅපට ඉදිරියෙන් පෙනෙන්නේ රාවණා රජ්ජුරුවන්ගේ මාලිගාවක් හා ඖෂධ උද්‍යානයක් තිබුණා කියල ජනප්‍රවාදයේ කියැවෙන රහලගල පර්වතය. ගමේ එක් පැත්තකින් බැඳපු මහා පවුරක් වගෙයි මේ පර්වතය. කඳු වැටි, මිටියාවත පුරා පැතිරුණු වෙල්යායන්, වනගොමු, දිය දහරාවන්, මේ හැම දෙයම සුන්දර ගම්මානයක අසිරියයි කියාපාන්නෙ....
Read moreපුංචි කාලේ ඉඳන් අපේ හිතේ තිබුණේ උසස් පෙළ හොඳින් ගොඩ දාගෙන කවදා හරි දවසක කැම්පස් එන එක. ඒක අපේ හිතේ විතරක් නෙවෙයි අපේ ආදරණීය අම්මලගේ තාත්තලගේ හිතෙත් තිබුණු හරිම ලොකු හීනයක්. ඉතින් අපි ඒ හීනය කොහොම හරි සැබෑ කර ගත්තා....
Read moreකඳු හෙල් වනාන්තර තරණය කරමින් දිය ඇලි ගංගා, දූපත් හා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ මව්බිමේ ඉතාමත් සුන්දර තැන්වල සංචාරය කරන ඇවිදිමු ලංකා අපි අපේ හිත්වල කාලයක් තිස්සේ තිබ්බ හීනයක් හැබෑ කරගන්න පුළුවන් වුණා. ඒ තමයි මුහුදු බඩ මාර්ග ඔස්සේ වෙරළට සමීපව ලංකාව...
Read moreලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ලස්සන දුම්රිය මාර්ග අතරින් එකක් විදියට තමයි උඩරට දුම්රිය මාර්ගය සැලකෙන්නේ. ඒ හින්දම ලංකාවට එන සංචාරකයන් බොහෝ දෙනකුත් තම සංචාරයේ ප්‍රධාන තැනක් මේ දුම්රිය ගමනට වෙන් කරනවා. හැබැයි මේ මොනවා වුණත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය...
Read moreසංචාරයට පෙම් බැඳි තරුණ තරුණියන් විසින් ෆෙස්බුක් අඩවිය හරහා පිහිටුවා ගන්නා ලද Travelling Hunters සමූහය විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා (2019.11.29) අනුරාධපුර ගල්කඩවල විද්‍යාලයේ දී ක්‍රියාවට නැංවිණි. එහි දී සත්කාරයට පාදක වූ ගල්කඩවල පාසල ගත් කල...
Read moreවේගයෙන් වෙරළට එන මුහුදු රැලි එක්ක එන කකුළුවෝ වෙරළ දිගේ එහෙ මෙහෙ දුවනවා. මුහුදෙන් ගොඩට ආව ගණන් කරන්න බැරි තරම් කකුළුවෝ රැළක් වෙරළ අයිනේ වළවල් හාරන හැටි ඈතින් පේනවා. ඒ රැලි එක්ක එන ඇහැට නොපෙනෙන තරමේ කක්කුට්ටෝ වෙරළ දිගට අමුතු...
Read moreබි්‍රතාන්‍යයන් යටත් විජිත ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රිය මාර්ග ඉදිකරන විට ප්‍රධාන වශයෙන් එහි ආමානය (පීලි දෙක අතර පරතරය) ලෙස භාවිත කරන ලද්දේ අඩි 5 අඟල් 6 පුළුල් ආමානයයි. අවස්ථානුකූලව ඊට වඩා පටු ආමානයන්ද භාවිත කරන ලද්දේ කඳුකර සහ තියුණු වංගු...
Read moreදැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.