Friday, June 12, 2026
 
දකුණු ඉන්දියානු ගැම්මට එන රිතික්ගේ සුපිරි වැඩ කෑල්ල

‘කහෝන ප්යාර් හේ’ (Kahona Pyar Hey) හී රඟපා එක රැයකින් උතුරු ඉන්දීය යෞවනියන් සහ කාන්තාවන් අතර උන්මාදනීය තරුවක වූ ‘රිතික් රෝෂන්’ මේ දිනවල විශාල පෙරළියකට සැරැසෙමින් සිටින වග ‘බොලිවුඩ් ගොසිප්’ ඔස්සේ පලවූ අලුත්ම පැපරාසි නිවුස්වල සඳහන්ව තිබිණ. ඒ පාර මොකක්ද?...

Read more
සිඳූ ඉවර වෙන්නෙ නැහැ

⬤ හැබැයි ඇදගෙන යන්නෙත් නැහැ… ⬤ ඉල්ලුමට සැපයුමයි අපි කරන්නෙ… ජනප්‍රිය තලයේ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් ප්‍රේක්‍ෂක ජනතාවට නැවුම් රසවින්දනයක් ගෙන ඒමට හැකි වුණු නිර්මාණ අධ්‍යක්‍ෂවේදියෙකු ලෙසට තිළිණ බොරලැස්ස හඳුන්වන්නට පුළුවන්. 2017 - 2018 ස්ලිම් සම්මාන එකපිටම ජනප්‍රියතම ටෙලිනාට්‍ය ලෙස ‘සිඳූ’...

Read more
සෝරත පොඩි සාදු ‘සිඳූ’ නාට්‍යයෙන් අයින් වෙයිද?

⬤ මම දැන් හය වසරේ… ⬤ පෙර පිනක් තියෙන්න ඇති මට මේ තරම් ආදරේ ලැබෙන්න… දේශීය - විදේශීය අංක එකේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ලෙසට ‘සිඳූ’ ටෙලිනාට්‍ය තවමත් ඉහළ ප්‍රතිචාර අත්විඳින මොහොතක ඒ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ළමා චරිත ලෙසට සිඳූ, චුට්ටේ, සෝරත පොඩි...

Read more
මම ගියොත් ඒක ලොකු අඩුවක් වෙයි

⬤ රඟපාන්න, සින්දු කියන්න ඕන තරම් අය ඉන්නවා… ⬤ අපි හැමදාම වැඩ; ඒත් පෙන්නන්නේ අවුරුද්දට විතරයි… ⬤ ළඟදීම විවේකයක් ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා… “මේ අවුරුදු කාලේ සිනහා වෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ….” වසර ගණනාවක් තිස්සේ හැම...

Read more
මට සම්මාන අදාළම නැහැ

⬤ මට සතුටක් නැත්නම් ඒ චරිත කරන්න බැහැ… ⬤ ඔළුව උඩින් තියන් යන්නෙ නැහැ… වෙනස්ම රංග පැතිකඩකින් චරිත ජීවමාන කරමින් ඔබට සමීප වන ඔහු මෙවර පැවැති ‘සුමති’ සම්මාන රාත්‍රියේදී හොඳම සහාය නළුවා ලෙසට පාත්‍රවුණා. ඔහු කළණ ගුණසේකර. 🔴 කළණ ඔබට...

Read more
ජැක්සන්ගේ දරුවෝ දක්ෂයි

⬤ සජිත අප්පච්චි වගේ දස්කම් පෙන්වනකොට මම පපුව පුම්බගත්තෙ නැහැ… ⬤ ජැක්සන් ඇන්තනී කියන ලේබලයෙන් කිසි දෙයක් ලබාගත්තේ නැහැ… එකිනෙකා පරයා එකසේ දස්කම් දක්වන කලාකාමී දූ පුතුන් සපිරි කලා පවුලක් සොයා ගැනීම තරමක් දුෂ්කරය. හේතුව වන්නේ ඒ මාපියන්ගේ ආභාෂය මත...

Read more
පුද්ගලික ජීවිතය මම පටලවගන්න කැමැති නැහැ

⬤ අවුරුදු කුමාරි වුණාට පස්සේ ආරාධනා ගලාගෙන ආවා… ⬤ මට හොඳට නටන්න පුළුවන්… මේ දවස්වල සමහර පාසල් වැඩකටයුතු පටන්ගෙන තිබෙන්නේ රාත්‍රී කාලයට. සල්ලිකාර පවුලක උපන් ඇය විහාරා. ඇය නර්තන ගුරුවරියක්. විහාරාට ජාත්‍යන්තර පාසලකට යෑමට වරම් ලැබුණත් ඇය යන්නේ ග්‍රාමිය දුෂ්කර...

Read more
මට ගැලවීමක් නැහැ

⬤ මගේ ජීවිතේ එක්ක නිදන්ගත වෙලා… සාරංග දිසාසේකර ටෙලි සිනමාවට පැමිණියේ සහ එහි තරුවක වූයේ, මුදු ගති ඇති සියුමැලි පෙම්වතුන්ගේ චරිත හරහාය. කඩවසම් පෙනුම සේම සිත් ඇදගන්නා රංගන රටාව හරහා ප්‍රේක්‍ෂක සිත් ඇදබැඳ ගත් සාරංග, මෑතක සිට දුෂ්ටයාගේ චරිත තුළින්...

Read more
හිතේ පුංචි ආසාවක් තිබ්බා

⬤ හිතුවෙ නැහැ මෙහෙම හරි ලැබෙයි කියලා… කලා ක්‍ෂේත්‍රයේ විවිධ රංග භූමිකා හරහා චරිත ජීවමාන කරමින් වසර දොළහක පමණ කාලයක් මේ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කළ ඇයට පසුගියදා ‘සුමති’ සම්මාන රාත්‍රියේදි සම්මානයක් හිමිවුණා. ඒත් හා හා පුරා කියා ඇයට ලැබුණු ඒ කුලුඳුල්...

Read more
අලුත් සිංදු කිව්වෙ නැත්තේ මංකොල්ලකන නිසා

⬤ ප්‍රසංග වේදිකාවේ තිබුණු ඉල්ලුමට වෙනසක් වුණේ නෑ… ⬤ ඒකපුද්ගල ප්‍රසංග කරන්න මේක වෙලාව නෙමෙයි… අතුල ශ්‍රී ගමගේ කියන්නේ අදටත් ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායන ශිල්පියෙක්. ඔහුගේ ගීත සියල්ලම පාහේ එදා වගේම අදටත් එක වගේ ජනප්‍රියයි. ඒත් අපි දන්න විදියට...

Read more
Page 62 of 125 1 61 62 63 125

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more