⬤ අදටත් ප්‍රසංග වේදිකාවේ මට කිසි වෙනසක් නැහැ… ⬤ මං ඒ පරම්පරා වෙනසට හුරුවුණා… ටෝනි හසන් කියන නම ඇහුව ගමන් අදටත් අපි හැමෝටම මතක් වෙන්නේ හින්දි ගීත. දශක ගණනාවක් පුරා ලංකාවේ ප්‍රසංග වේදිකාව හින්දි ගීතයෙන් මුසපත් කළ කලාකරුවෙක් ලෙස තමයි...
Read more⬤ මට ටිකක් තරහා යනවා… ⬤ තෝරලා රඟපාන්නෙ නැහැ… ටාෂි කාලිදාස නව පරපුරේ රංගන ශිල්පිණියක්. ඇය මේ වන විට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල ටාෂි අපූරු සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමේ රසබර කතා ගැන දැන ගැනීමට අප ඇයට කතා...
Read more⬤ ඒක මගේ අනන්‍යතාවය… ⬤ මට අදහගන්නත් බැරිවුණා… ‘2021 සුමති ටෙලි සම්මාන’ උළෙල අවසන්ව සති කිහිපයක් ගෙවී ගියද ඇතැමුන් තවමත් ඒ ගැන රස තොරතුරු සහ වංහුං තැන තැන කතාබහ කරමින් සිටිති. මුහුණුපොතේද ‘සුමති’ ටෙලි උළෙල ගැන හරිම අපූරු පෝස්ටු පළවී...
Read more⬤ රඟපාන්න ගොඩක් කැමතියි… ⬤ ගගනගාමියෙක් වෙන්නයි මට ඕනෙ… ‘හොඳටම පැහිලා’ රූපවාහිනී වැඩසටහන හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත්ත පුංචි තරුවක් තමයි දිනුජ ආර්යය ආකේෂ්වර කියන්නේ. හරිම දඟයෙක්. ඉතින් ඔහුව මේ දවස්වල අපට හමුවන්නේ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘තමීර’ ලෙසටයි. ඒ පුංචි පුතාගේ දඟකාරම්...
Read more⬤ මම උත්සාහය අතහැරියේ නැහැ… ⬤ මගේ හිතේ තිබුණු ලොකු හීනයක්… පසුගිය දවස්වල විවිධ රූපවාහිනී නාලිකාවල අවුරුදු කුමර, කුමරියෝ තරගාවලි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඉතින් ඒ කිරුළ දිනාගත් කුමර, කුමරියන්ගේ තොරතුරු ඉදිරි කලාපවල අපි ඔබට ගෙන ඒමට බැඳී සිටින අතර අපි...
Read more⬤ ශලනි මාව අවුස්සනවා… ⬤ මට දැන් ගානක් නැහැ… හැඩකාර නිළි දූවරු තිදෙනෙකු සිටින ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය වූ දිනක්ෂි ටෙලි කලාව ඔපවත් කළ කදිම තාරකාවකි. මුහුණු පොතෙහි දිනක්ෂි පිරිවරා සිටින අනුගාමිකයන් පිරිස ලක්‍ෂ ගණනකි. මගතොට හමුවන ප්‍රේක්‍ෂකයිනට ඉතාම නිහතමානීව...
Read more⬤ ඒකෙ වෙනස්ම රසයක් තියෙන්නෙ… ⬤ ප්‍රශ්න එනවා. ඒවා විසඳගන්න පුළුවන්… මේ දවස්වල පසන් සර් අපට හමුවන්නේ ‘හදවිල අරණ’ ටෙලිනාට්‍ය තුළින්. ඔහු විශාරද සංගීත ගුරුවරයෙක්. ඔහුගේ දැනුම මතු පරපුරට ලබා දීමයි එකම අරමුණ. ඔහු යටතේ විශාරද සංගීතය හැදෑරීමට නදී පසන්ගේ...
Read more⬤ මම හැමදේම ප්‍රතික්ෂේප කළේ ඕලුට තියෙන ගෞරවය නිසා… ‘ඕලු’ කියූ සැණින් ඔබේ මතකයට නැඟෙන්නේ ඇයයි. ඒ තරමට වයස් භේදයකින් තොරව එදා ඔබ දැකපු ‘ඕලු’ චරිතයට ආදරය කළ නිසා. ඉතින් නැවැතත් ඔබ ආදරය කළ ඒ ‘ඕලු’ ඔබට සමීපවෙලා. ‘ඕලු’ තුළින්...
Read more⬤ සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්කිරීමට ගැහැනියක්ම මුල්වීම වැරැදියි… පසුගියදා ලංකාවේ පැවැති ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන මුළු ලෝකයම කතාබහට ලක් වී තිබුණා. ඉතින් 2015 වර්ෂයේ ඒ කිරුළ පැළඳ ලංකාවට ගෞරව නාමයක් ගෙන දුන්න ප්‍රවීණ රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය මෙදා ‘මිස්...
Read more‘ටැප්සි පන්නු’ (Tapsy Pannu) 2021 ‘(Film Fair)’ සම්මාන වේදිකාව වර්ණවත් කරයි.., අප්‍රේල් මස එකොළොස් වැනිදාවේ ඉන්දියානු සිනමා පුවත්පත් සහ සඟරා පුරා සිරස්තලය වූයේ එම පුවතය. එම විශේෂය මොකක්ද..? ටැප්සි සම්මාන ගත්ත පළමු වතාව ඒක නෙවෙයිනේ. ඔව්… ටැප්සි පන්නු මීට පළමුවද...
Read moreඋපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.