• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කිරුළේ ගෞරවය මම රකිනවා

April 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කිරුළේ ගෞරවය මම රකිනවා
Share on WhatsAppShare on Facebook

⬤ මම උත්සාහය අතහැරියේ නැහැ…

⬤ මගේ හිතේ තිබුණු ලොකු හීනයක්…

පසුගිය දවස්වල විවිධ රූපවාහිනී නාලිකාවල අවුරුදු කුමර, කුමරියෝ තරගාවලි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඉතින් ඒ කිරුළ දිනාගත් කුමර, කුමරියන්ගේ තොරතුරු ඉදිරි කලාපවල අපි ඔබට ගෙන ඒමට බැඳී සිටින අතර අපි මෙවර තෝරා ගත්තේ ස්වර්ණවාහිනි නාලිකාවේ පැවැති ‘ස්වර්ණ කුමරිය – 2021’ තරගාවලිය ජයග්‍රහණය කළ චතුෂි ජයශාණි සමග කෙටි කතාබහක යෙදුණා.
🔴 චතුෂි ඔබ මෙවර ස්වර්ණ කුමරිය අභිෂේක ලැබුවා?
ඒක මගේ තිබුණු ලොකු හීනයක්. ඉතින් මම මෙයට කලිනුත් අවුරුදු කුමරිය තරගාවලිය සඳහා සම්බන්ධ වුණා. ඒත් කිරුළ දිනාගන්න බැරි වුණා. හැබැයි මම උත්සාහය අත්හැරියේ නැහැ. මෙවර ස්වර්ණ කුමරිය ලෙසට මාව තේරී පත්වුණා.
🔴 කිරුළත් එක්ක ඔබට දැනුණේ මොන වගේ හැඟීමක්ද?
මගේ හිතේ අරමුණක් තිබුණා අවසන් තුන්දෙනා අතරට හරි යන්න. කිරුළත් එක්ක වේදිකාවේ ඉන්න ලැබුණු සතුට කියන්න මට වචන නැහැ. ඒ ලබපු ජයග්‍රහණ මට දැන්නම් හීනයක් වගේ.
🔴 චතුෂිගේ ගම පළාත් කොහේද?
මම හලාවත ප්‍රදේශයේ.
🔴 අධ්‍යාපනය හැදෑරුවේ?
සාමාන්‍ය පෙළ දක්වා සුගතානන්ද විiාලයට ගියා. උසස් අධ්‍යාපනය හැදෑරීමට මාරවිල සුද්දොවුන් බාලිකා කන්‍යාරාමයට ගියා. සෞන්දර්ය අංශයෙන් විශ්වවිiාලයට යෑමට මට අවස්ථාව ලැබුණා. ඒත් මම ගියේ නැහැ.
🔴 කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමටද ඔබේ අදහස?
තවම එහෙම හිතලා නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා. හොඳ නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණොත් මම එය ගැන සලකා බලනවා.
🔴 පසුගිය කාලේ කිරුළකට පොරබදපු අවස්ථාව ඔබට මතක ඇති. ඒ තිගැස්මත් ඔබට ඒ අවස්ථාවේ දැනුණද?
තෝරාගැනීමට හොඳ විනිශ්චය මණ්ඩලයක් හිටියා. ඉතින් එයාලාට දැනෙන්නට ඇති ස්වර්ණ කුමරියට මාව සුදුසුයි කියලා. මගේ හිතේ තිබුණා ඒ කිරුළ මට පලඳවද්දී කිරුළේ ගෞරවය මම රකිනවා කියන සිතුවිල්ල.
🔴 මේ දවස්වල මොනවද ඔබගේ වැඩකටයුතු?
ජාත්‍යන්තර ගුරු පුහුණු පාසලක මම හැදෑරීමක් කරගෙන යනවා. මගේ තවත් තියෙන ලොකු ආශාවක් තමයි ගුරුවරියක් වෙන එක.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බස්නාහිර අත්හැරියොත් මොකද වෙන්නෙ

Next Post

මෙයානම් හොඳම පැහිලා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.