මේ දවස්වල ඔමන්දි ජීවිතය පරදුවට තබා අමුතුම ගේමක් ගහන අපූරු චරිතක් නිරූපණය කරන අයුරු අපට දකින්න ලැබෙනවා. ඉතින් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔමන්දි චාමිනී සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News මේ දිනවල ඔබ අපූරු ගේමක් ගහනවා....
Read moreවර්තමාන ටෙලි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී තරුණයකු අපට හමුවිය. ඔහු නමින් හෂාන් රත්නායක. ‘මායාවී‘ ටෙලිනිර්මාණයේ ‘පවන්සිරි‘ ලෙසින් කාගේත් ආදරය දිනා සිටින හෂාන්, තම කලා ජීවිතයේ අලුත් තොරතුරු අප සමග මෙසේ බෙදාගත්තේය.Sri Lanka Latest News හෂාන්, මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ...
Read moreශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ මියුරු හඬකින් සහ නිහතමානී ගතිගුණවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය මහේෂා සඳමාලියි. රියලිටි වේදිකාවෙන් ඇරඹි ඇගේ ගමන අද වනවිට සම්මානනීය පසුබිම් ගායිකාවක සහ දක්ෂ හඬ උපදේශිකාවක දක්වා දුරක් පැමිණ තිබේ. ඇගේ කලා ජීවිතය...
Read moreඔහු රංගනය සහ නිවේදනය යන අංශ ද්විත්වයෙන්ම සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගාගත් කලාකරුවෙකි. රිදී තිරය මත දිගහැරුණු සිනමා නිර්මාණ හරහා තම රංගන පරාසය ජාත්‍යන්තරය දක්වා විහිදුවාලමින් ද්විභාෂා නිවේදන කලාවට ද නව ජීවයක් එක් කළ කලාකරුවෙකි. රංගනයේ ගැඹුරත්, නිවේදනයේ ප්‍රාගුණ්‍යයත් එකලෙස හිමිකරගත් ඔහු,...
Read moreසංජනා ඔනාලි ගමාරච්චි. ශ්‍රී ලාංකේය ටෙලි කෙත අලංකාර කරන තවත් ලස්සනම නිළි තරුවක් තමයි ඒ. විවාහ වෙලා ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගියා කියලා කිව්වත් සංජනා රංගනයට නම් තිත තියන්න කවදාවත් සූදානම් වුණේ නැහැ. ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා වගේම නර්තන ප්‍රසංගවලට ලැබෙන ආරාධනාද එකක්වත්...
Read moreපසුගියදා පැවැති රාජ්‍ය සම්මාන උළෙලේ 2021 වර්ෂයේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් තිසුරි යුවනිකා කාලයක් සිය රංගන ජීවිතයෙන් ඉවත්ව සිටි දක්ෂ රංගන ශිල්පිනියකි. ඇගේ දක්ෂ රංගන හැකියාව තුළින් ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය හරහා නැවතත් ප්‍රේක්ෂකයින් අතරට ආ ඇය සමගයි අද...
Read moreවර්තමාන රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ රංගන විලාසයකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු, වේදිකාවේ පන්නරයෙන් රිදී තිරය හැඩකරන ස්වභාවික රංගනයේ අසමසම සලකුණක් බඳුය. ඔහු නමින් කළණ ගුණසේකරයි. සිනමාවෙන් අලුත් මානයන් සොයමින් කාර්යබහුල දවසක් ගෙවෙන ඔහු සිය නවතම කලා තොරතුරු කලා...
Read moreහුණු කූරෙන් දැයේ දරුවන්ගේ නැණැස පාදන ගුරු පියෙක් ලෙසත්, රූපවාහිනී තිරයේ ප්‍රේක්ෂක හදවත් දිනූ රංගන ශිල්පියකු ලෙසත් තිනෙරු විජේසිංහ අද ජනප්‍රිය තරුවක්. කුලියාපිටියෙන් ඇරඹි ඒ නිහතමානී ගමන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර උපාධිය දක්වා අධ්‍යාපනයෙන් ඔපවත්ව නොසැලෙන ආත්ම ශක්තියෙන් ඉදිරියට යන මේ...
Read moreරිදී තිරයේ පුංචි හැඩකාරියක් මෙන්ම කටකාරියක් ලෙසින් රංගනයට පිවිසි ඇයව හැමෝම දන්නේ ධර්ම යුද්ධයේ සචිනි කියලයි. කාලයක් නිහඬව සිට ඇය නැවතත් ධර්ම යුද්ධය 2 චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන ඇය විනුම වින්සදීයි. අද ඇය ‘හාට්’ අපිත් එක්ක කතාබහකට එකතු වෙන්නේ...
Read moreකැමරාවක් අතට ගත්ත කොල්ලෙක්ට විතරයි අපූරු දේවල් කරන්න පුළුවන් හිතන කාලෙක කැමරාවෙන් ලෝකයක් මවන්න ගැහැනියකටත් පුළුවන් කියලා ඔප්පු කරපු කෙනෙක් තමයි ඇය. හැබැයි ඇය නිකම්ම ෆොටෝග්‍රැෆර් කෙනෙක් විතරක් නෙවෙයි. ඇය කැමරාවෙන් අමුතුම හැඩයක් මවන්නේ ඇය ඇතුළේ ඉන්න ‘චිත්‍ර ශිල්පිනියයි‘, ‘මෝස්තර...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.