Wednesday, July 22, 2026
 
ආයෙත් ඒවිද පොදු සමනලයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2014 නොම්බර් 21 මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපති අපේක්ෂකත්වය ස්ථිර කරගන්න සිරිකොතේ පැවැති යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එවකට පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායක රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.‍‍ “පොදු අපේක්ෂකයා ජයගතහොත් ගමේ අහිංසක අසරණ යූ.ඇන්.පී.කාරයා රැක බලා ගන්නවා කියන සහතිකය දෙන්නේ කවුද?...

Read more
ආණ්ඩුවේ පළමු පරාජයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2012 අග එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව මහින්දගේ ආණ්ඩුව දෝෂාභියෝගයක් ගෙන එන විට රටේ විපක්‍ෂයක් තිබුණේ නැත. එවකට විපක්‍ෂ නායක රනිල් ශිරාණිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධ නොවිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසිද්ධියේම කීවේය. ඔහු එසේ...

Read more
ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘මැතිනිට රට බාර දෙන්න කොබ්බෑකඩුවට ඡන්දෙ දෙන්න’ මේ 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සටන් පාඨයය. ජේ. ආර්.ගේ ආණ්ඩුව එකල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිසා ඇයගේ ඥාති කොබ්බෑකඩුවව ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරනු...

Read more
නුඹ නාඩන් නුඹ නාඩන් විමලෙ ඕවා හොඳ පාඩම් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

විමල් වීරවංශ ගැන ‘ගුරුදා විග්‍රහය’ ලියන මෙම ලියුම්කරු ලියූ ලිපි සමහරක් පුවත්පත්වල පළ කිරීම එම පුවත්පත්වල කර්තෘවරු ප්‍රතික්‍ෂේප කළහ. බොහෝ ලිපි වෙනස් කිරීමේ කොන්දේසිය මත පළකරන ලදී. ඒ තරමට විමල් වීරවංශ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. විමල්ට...

Read more
රජවරු ඉවර කරන වරාය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ තීරණය වෙනස් කළේ ඒකට එරෙහි විරෝධයෙන් ඔහුගේ ජනාධිපති පුටුව සෙලවෙන බව දැනුණු නිසයි…’ මේ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පතට කී කතාවය. හැබැයි ඒ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයා නොදත් කතාව...

Read more
සජිත් හදන්නේ ඩී.එස්.-ඩඩ්ලිගේ UNPයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

එන්. ජී. පී. පණ්ඩිතරත්න යූ.ඇන්.පී.යේ සභාපති ධුරයට පත් කළේ ජේ. ආර්.ය. ජේ. ආර්. පණ්ඩිතරත්නව සභාපති ධුරයට පත්කළේ නිකම් නොවේ. 1956 යූ.ඇන්.පී.යේ පරාජයට වසර 10කට පසු 1965 මහ මැතිවරණයෙන් යළි යූ.ඇන්.පී.ය ජය ගත්තේ පණ්ඩිතරත්නගේ මෙහෙයුම් කමිටුව නිසාය. එහෙව් පණ්ඩිරත්න 1994 යූ.ඇන්.පී....

Read more
2024දි රට පෙරළන දෙන්නා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘ලංකාවේ විධායක ජනාධිපතිවරයෙක් කවදාවත් නම කියල මන්ත්‍රිවරයකුට අභියෝග කළා නම් ඒ ගෝඨාභය හරින්ට කරපු අභියෝගය…’ මේ ගෝඨාභය හරින්ගේ නම කියල කරපු අභියෝගය ගැන දේශපාලනය දන්නා උදවිය කියන කතාවය. ගෝඨාභයගේ මේ කතාවෙන් පරල වුණේ 69 ලක්‍ෂයෙන් සහ තුනෙන් දෙකෙන් ඔළුව උදුම්මවාගෙන...

Read more
රන්ජන් සහ ඇලෝෂියස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුම්කර වංචාව විමර්ශන කරන්න ගත්ත තීරණය හරි. ජනතාව එතුමාට සහාය දිය යුතුයි. හේතුව හොරකම් අල්ලලා හොරුන්ට දඬුවම් දෙන එක අපේ මැතිවරණ පොරොන්දුවක්. මාව පක්‍ෂයෙන් අයින් කළත් මාව මගේ ආසනයෙන් ඉවත් කළත් මම ඇත්ත කියන්න ඕනෑ. බොරු කිව්වොත්...

Read more
පළාත් සභා ජන්දය තිබ්බොත් මොනවා වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘රාජපක්‍ෂලා ඡන්ද තියන්න ශූරයෝ…’ මේ ඒ කාලයේ මිනිස්සු කී කතාවකි. කතාව ඇත්තය. රාජපක්‍ෂලා ඡන්දවලට බය නැත. 2005 ජනාධිපතිවරණය දින්න විගස 2006දී පුංචි ඡන්දය පැවැත්වීය. රාජපක්‍ෂලා පුංචි ඡන්දයට ගියේ 2005 ජනාධිපතිවරණය දිනවල දුන්න ජනතා විමුක්ති පෙරමුණ පුංචි ඡන්දයට වෙනම ඉල්ලන්න තීරණය...

Read more
ගෝඨාට බනින කවුද මේ මැඬිල්ලේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2015ට පෙර මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්‍ෂව හඳුනාගෙන සිටියේ මහින්දගේ මල්ලි ලෙසය. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මනා ලෙස සම්බන්ධීකරණය කරගෙන මහින්දගේ නියෝග අකුරට ක්‍රියාත්මක කොට යුද්ධය දිනල දුන්න ආරක්‍ෂක ලේකම් ලෙසය. 2010ට පසු කොළඹ ලස්සන කිරීමේ වැඩකාරයා ලෙසත්...

Read more
Page 26 of 33 1 25 26 27 33

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more