අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර අද (10) සවස 5ට පැවැත්වීමට තිබූ මුහුණට මුහුණ රැස්වීම රාත්‍රී 9.00 දක්වා කල් දැමීමට අගමැතිවරයා කටයුතු කොට ඇත. අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු අගමැතිවරයා මුණගැසී ඇති...
Read moreපක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය විසදාලීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් අද (10) සවස පැවැත්වීමට නියමිතය. සවස 5ට මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව වාර්තා වේ. ඇතැම් මාධ්‍ය මේ හමුවට...
Read moreලබන සැප්තැම්බර් මස අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 74 වැනි සම්මේලනයට සහභාගී නොවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාා තීන්දු කර ඇති බව ජනපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි. 2015 බලයට පත්වීමෙන් පසු පැවැති සෑම එක්සත් ජාතීන්ගේ සම්මේලනයකටම සහභාගි වූ...
Read moreජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ජාතික රූපවාහිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. ඊයේ (09) රාත්‍රියේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය හරහා නැවත වතාවක් ජනාධිපතිවරයා හා...
Read moreඑජාප පසුපෙළ මන්ත්‍රිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්වී ඇති සාකච්ජාවකදී පක්ෂය දෙකඩ කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන ලෙසට දැඩිව උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත. ඊයේ (08) රාත්‍රි 08.00ට ආරම්භ වී පැයක් පුරා...
Read moreආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකුගේ දැවැන්ත දූෂණ වංචා රැසක් හෙළිදරව් කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල්යල් බලමින් සිිටින බව අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු කොට ඇත. පසුගිය කාලය පුරාම මෙම ප්‍රබලයා ආණ්ඩුවටත්, අගමැතිවරයාටත් විිවිධ චෝදනා එල්ල කරමින් සිටි අතර ඒ සම්බන්ධව...
Read moreඑක්සත් ජාතික පක්ෂ සභාපති තනතුරින් කබීර් හෂීම් මහතා ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව හෙට (10) දිනයේදී අදාළ ලිපිය කබීර් හෂීම් මහතා වෙත යවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි....
Read moreලබන ඔක්තෝම්බර් 11 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් යාමේ ලකුණු මේ වනවිට පහළ කොට තිබේ. රජයේ ඉහළපෙළේ පාර්ශ්ව කිහිපයක් හා මැතිවරණ කොමිසම අතර පසුගිය දින කිහිපය ඇතුළත පැවැති සාකච්ජා වට කිහිපයකින් පසුව පාර්ශ්ව කිහිපයක් ඇල්පිටි...
Read moreතමන්ට එරෙහිව කැඳවා ඇති විනය පරීක්ෂණ සඳහා දෙවතාවක්ම මුහුණ නොදී සිටි සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා යන මහත්වරුන් අද (09) දිනයේදී ඒ සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේදී කරුණු දක්වා ඇත. පක්ෂ නායකත්වය විවේචනය කිරීම සහ පක්ෂයේ විනය කඩකිරීම ආදී චෝදනා රැසක්...
Read moreපසුගිය සතියේදී හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මහතා කැඳවා ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස කියමින් විශේෂ පණිවුඩයක් දැනුම් දී තිබේ. එහිදී ජනාධිපතිවරයා සුමන්තිරන් මහතාට කියා ඇත්තේ එජාපයේ ජනාධිපති අපෙක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට...
Read moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.