Wednesday, June 17, 2026
 

Exclusive

සූදු ‌චෝදනාව තිලංග පිළිගනී: ක්‍රිකට් රැස්වීමට ඇවිත් නෑ

සූදු ‌චෝදනා ලැබ සිටින කිසිවකුට ක්‍රිකට් පරිපාලන රැස්වීම්වලට සහභාගි විය ‌නොහැකි බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පසු ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඊ‌යේ (11) පැවැති ක්‍රිකට් කළමනාකරණ කමිටු රැස්වීමට පැමිණ ‌නොමැති බව දැනගන්නට ඇත....

Read more
රනිල්ගේ විශේෂ නියෝජිතයෙක් මහ රෑ කරුගේ ‌ගෙදරට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ඊ‌යේ (12) රාත්‍රියේදී විශේෂ පණිඩුඩයක් රැගෙන කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසට ‌‌‌ගොස් ඒ මහතා මුණගැසී සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත. ඊ‌යේ (12) රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ පැවැති පක්ෂ ‌‌ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමෙන් පසු අගමැතිවරයාගේ...

Read more
එජාපය අවසන් තීන්දුව ගනී

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සහ සම්ප්‍රදායන් අනුව යමින් කෘත්‍යාධීකාරී මණ්ඩලය හරහා එජාප ජනපති අපේක්ෂකයා ත‌ෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇත. අද (11) සවස 5.30ට අගමැතිවරයාගේ ප්‍රධානත්ව‌යෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී ‌මෙම තීන්දුව ‌ගෙන තිබේ. මෙම රැස්වීමට පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්...

Read more

පක්ෂ ‌ජ්‍යෙෂ්ඨයන්ගේ හදිසි රැස්වීමක් අද (11) සවස 5.30ට කැදවීමට අගමැතිවරයා කටයුතු ‌කොට ඇත. අරලියගහ මැදුරේ පැවැත්වෙන ‌මෙම රැස්වීමේදී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තා ‌වේ.

Read more

කිසිදු දැනුම් දීමකින් ‌තොරව තමන් යටතේ තිබූ ජාතික රූපවාහිනී ආයතනය නීති විරෝධී හා සදාචාර විරෝධී ආකාරයට ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට එරෙහිව නඩු පැවරීමට ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තීන්දු ‌කොට ඇත. ආණ්ඩුවේ ඇතැම් ‌ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පවා...

Read more
පොහොට්ටුව ‌හෙල්ලෙයි: ‌ගෝඨාට ‌ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පරාජයක්

තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ච‌ෝදනා පත්‍රය ‌දෝෂ සහිත බැවින් එය ප්‍රතික්ෂේප කරන ‌ලෙසට හිටපු ආරක්ෂක ‌ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌ගොනු කළ ‌පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා මෙම පෙත්සම පංච...

Read more

ප්‍රධාන ‌පෙළේ ප්‍රභූ මංගල්ලයන් 2ක් ‌හේතුවෙන් ‌හෙට (12) දිනයේදී පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රිවරයකු ‌‌සොයා ගන්නට ‌නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බව වාර්තා ‌වේ. ඉන් එක් මංගල්ලයක් වන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ ‌‌ජ්‍යෙෂ්ඨයා වන නාමල් රාජපක්ෂගේය. එම මංගල්ලය තංගල්ලේ කාල්ටන් නිවෙසේ පැවැත්වීමට නියමිතය....

Read more

ඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක හමුවක් අද (11) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතය. මෙම හමුවට රාජිත ‌සේනාරත්න සහ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය. අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස යන ‌දෙපාර්ශ්වයම...

Read more

අගමැතිවරයා සමග ඊ‌යේ (10) රාත්‍රී පැවැත්වුණු සාකච්ජාවට ප්‍රථම සජිත් කණ්ඩායම මංගල සමරවීර මහතා සමග මුදල් අමාත්‍යංශයේදී රහස් සාකච්ජාවක නිරතව සිට පැමිණ ඇති බව වාර්තා ‌වේ. මෙම සාකච්ජාවට සජිත්-මංගල-එරාන් -හර්ෂ-කබීර්-මලික්-රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගිව සිට ඇති බව දැනගන්නට ඇත. අගමැතිවරයා සමග...

Read more

අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ඊ‌යේ (10) රාත්‍රියේ පැවැතිි සාකච්ජා කිසිදු එකගතාවකින් ‌තොරව අවසන් වී ඇත. මෙහිදී සජිත්ට පමණක් සාකච්ජා සදහා පැමිණෙන ‌ලෙසට අගමැතිවරයා ආරාධනා කර තිබුණද බලහත්කාරයෙන්ම වාගේ ඊට මලික් සමරවික්‍රම-කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා පැමිණ ඇති...

Read more
Page 5041 of 5050 1 5,040 5,041 5,042 5,050

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more