Tuesday, June 9, 2026
 

Exclusive

මාතර රැලියට ‌පෙර ‌මෛත්‍රිගෙන් මංගලට ‌කෝල් එකක්

මාතර ‌පෙරේදා (23) පැවැති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ රැලිය ආරම්භ වීමට විනාඩි 20කට ප්‍රථම ජනාධිපති ‌‌‌මෛත්‍රිපාල සිරිසේන මහතා මංගල සමරවීර මහතා ‌වෙත දුරකතන ඇමැතුමක් ලබා දී ඇත. මෙහිදී රැස්වී‌මේ සාර්ථකත්වය ‌කෙසේද, මන්ත්‍රිවරුන් ‌කොපමණ පිරිසක් සහභාගි වී සිටිනවාද, ‌‌කොපමණ ජනතාවක් රැස්ව සිටිනවාද...

Read more
සජිත් මාතර යද්දි කබීර්-රංජිත් කරුගෙ ‌ගෙදර ගිහින්

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ කැරැලිකාර පිල නියෝජනය කරන කබීර් හෂීම් හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඊ‌යේ (23) රාත්‍රියේ කරු ජයසූරිය මහතා මුණගැසීමට ‌ගොස් ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසේදී ‌මෙම හමුව සිදුව ඇති බව වාර්තා ‌වේ. සජිත් ‌ප්‍රේමදාස...

Read more
කරු අරලියගහ මැදුරට යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය ‌වෙනුවෙන් ඊ‌යේ (23) අරලිය ගහ මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී ‌‌භෝජන සංග්‍රහය සදහා කතානායක කරු ජයසූරිය මහතාද සහභාගිව ඇත. ජයසූරිය මහතා ඊට සහභාගීව ඇත්තේ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුව බවද...

Read more
සිකුරාදා රෑ  කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

එජාප නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අගමැති බවට පත්කරමින් අද (23) රාත්‍රියේ සිදුකිරීමට සූදානම් ‌කොට තිබූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ අත්හිටුවීමට තීන්දු ‌කොට ඇති බව පැවසේ. ඒ සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බහුතරය ‌සොයා ගැනීමට ‌නොහැකි වීම මත ‌මෙම වැඩපිළිවෙළ අතහැර දැමීමට සිදුව ඇත....

Read more
එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් 5ක් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව පැවසේ. පක්ෂයේ විනය කඩවන ආකාරයට හැසිරීම සහ පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන ‌චෝදනා යටතේ ‌මේ බව සිිිිදු කිරීමට නියමිත බව...

Read more
මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

සිය ආරක්ෂාව ‌වෙනුවෙන් යැයි කියමින් හමුදා නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යාම වහාම නවතා දමන ‌ලෙස මහින්ද රාජපක්ෂ මහතා ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත දැනුම් දී ඇත. විපක්ෂ නායකවරයා ‌මේ බව දැනුම් දී ඇත්තේ ‌ගෝඨාභය වටා සිටින හමුදා නිලධාරීන් පිළිබදව ලද පැමිණිලි...

Read more
මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ‌ලෙසට හිටපු හමුදාපති මහේෂ් ‌‌සේනානායක මහතාට ආරාධනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත. සිවිල් සංවිධාන කිහිපයක් විසින් ‌මෙම ආරාධනාව කර ඇති බව වාර්තා ‌වේ. නමුත් ඊට තවමත් හිටපු හමුදාපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.

Read more
ගෝඨාව රටෙන්ම ගැලවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා අලවා ඇති සිය ‌‌පෝස්ටර් සහ ඔසවා ඇති කටවුට් ඉවත් කරන ‌ලෙස ‌ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. ඒ මහතා එසේ කර ඇත්තේ සුගතදාසයේ පැවැති සිය පළමු රැස්වීමේදී ‌මෙවර ජනාධිපතිවරණය ‌පෝස්ටර්, කටවුට් ‌නොමැතිව කරන බවට...

Read more
චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ‌‌ලෙස පැමිණීමේ සූදානමින් සිටින බව ඇයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි. ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත්වීමෙන් ඇතිිිිවූ පුරප්පාඩුව හරහා චන්ද්‍රිකා ‌මෙසේ පාර්ලිමේන්තතුවට පැමිණීමේ සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

Read more
ගෝඨාගෙන් චූන් වී දුමින්ද හිරගෙදර යකා නටයි

හිටපු ආරක්ෂක ‌ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌පොහ‌ොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස නම් කිරීමත් සමග ප්‍රීතියට පත් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර ‌රෝහල තුළ සිටි සිරකරුවන් කිහිප ‌දෙනෙකුට පහර දී ඇති බව දැනගන්නට ඇත. ‍‍‌මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර...

Read more
Page 5030 of 5031 1 5,029 5,030 5,031