සිය ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් හමුදා නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යාම වහාම නවතා දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.
විපක්ෂ නායකවරයා මේ බව දැනුම් දී ඇත්තේ ගෝඨාභය වටා සිටින හමුදා නිලධාරීන් පිළිබදව ලද පැමිණිලි රැසකින් අනතුරුවය.
මෙසේ හමුදා නිලධාරීන් වටකරගෙන ගමන් බිමන් යාම නිසා ජනතාව අතර අනිසි බියක් හටගන්නා බවද මහින්ද එහිදී ගෝඨාභයට දැනුුුුම් දී ඇත.