ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ආරාධනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.
ADVERTISEMENT
සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම ආරාධනාව කර ඇති බව වාර්තා වේ.
නමුත් ඊට තවමත් හිටපු හමුදාපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.