හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස පැමිණීමේ සූදානමින් සිටින බව ඇයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත්වීමෙන් ඇතිිිිවූ පුරප්පාඩුව හරහා චන්ද්‍රිකා මෙසේ පාර්ලිමේන්තතුවට පැමිණීමේ සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










