පක්ෂය දෙකට කැඩීමෙන් වැළකී සිටින ලෙස කතානායක කරු ජයසූරිය මහතා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව අවවාද කර ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ කතානායක නිලනිවෙසේ පැවැති...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් හට මත්පැන් බලපත්‍ර හෙවත් බාර් ලයිසන් ලබා දීමක් පිළිබදව ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමග...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ් අනුව අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වෙයෙන් කමිටුවක් පත් කරනු ඇති බව...
Read moreවිනය පරීක්ෂණ සදහා අද (27) දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පෙරවරු 11ට පැමිණෙන ලෙස අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් හට දැනුම් දී තිබුණද ඔවුන් දෙදෙනාම ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට ඇත. ඒ අනුව දෙදෙනාම අද දිනයේදී සිරිකොත...
Read moreක්‍රීඩා හා විදුලි සන්දේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (27) සවස තමන් මුණගැසෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් කොට ඇත. මෙම හමුවේදී පසුුුුුගිය කාලය පුරා හරීන්ගේ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සම්බන්ධයෙන් අගමැතිවරයාට ලැබී ඇති පැමිණිලි පිළිබදව...
Read moreසජිත් ප්‍රේමදාස පිලේ කැරැලිකාර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස සැලකෙන සුජීව සේනසිංහ හා අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අද (27) පෙරවරු 11.00ට පක්ෂයේ විනය කමිටුව හමුවට කැදවා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී දෙදෙනාට එරෙහිව මෙම විනය පරීක්ෂණය ආරම්භ වනු ඇති බව දැනගන්නට ඇත....
Read moreඉදිරි ජනාධිපතිවරණයට කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරු 33 දෙනකු අද (26) සවස ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ. එහිදී අදහස් දක්වමින් මහාචාර්ය එම්. ඔ. ඒ. ද සොයිසා මහතා පවසා සිටියේ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ...
Read moreසාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට ඒමට ජාතික ලයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වූ අතර ඉන් හිස්වූ ජාතික ලයිස්තු ධුරයට කිසිවකුත් නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොමැත. අපට දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද (26) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීන්දු කොට ඇත. මහනුවර 'වික්ටරි හෝල්'හිදී පැවැත්වීමට නියමිත මෙම ප්‍රවෘත්ති සාකච්ජාව සදහා එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් 33 දෙනකු සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත. පේරාදෙණි...
Read moreපසුගිය දින කිහිපය පුරාම දේශපාලඥයන් කිහිප දෙනකුගේම නිවෙස්වල රාත්‍රී භෝජන සංග්‍රහයන් පැවැති අතර සරත් පොන්සේකා මහතාද එවැනි රාත්‍රි භෝජන සංග්‍රහයක් එජාප මන්ත්‍රිවරුන් කිහිපදෙනකු වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කොට තිබිණ. ඒ අනුව ඊයේ (24) රාත්‍රියේදී ඒ මහතාගේ නිවෙසේ පැවැති මෙම රාත්‍රි භෝජන...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.