එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද (26) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීන්දු කොට ඇත. මහනුවර 'වික්ටරි හෝල්'හිදී පැවැත්වීමට නියමිත මෙම ප්‍රවෘත්ති සාකච්ජාව සදහා එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් 33 දෙනකු සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත. පේරාදෙණි...
Read moreපසුගිය දින කිහිපය පුරාම දේශපාලඥයන් කිහිප දෙනකුගේම නිවෙස්වල රාත්‍රී භෝජන සංග්‍රහයන් පැවැති අතර සරත් පොන්සේකා මහතාද එවැනි රාත්‍රි භෝජන සංග්‍රහයක් එජාප මන්ත්‍රිවරුන් කිහිපදෙනකු වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කොට තිබිණ. ඒ අනුව ඊයේ (24) රාත්‍රියේදී ඒ මහතාගේ නිවෙසේ පැවැති මෙම රාත්‍රි භෝජන...
Read moreමාතර පෙරේදා (23) පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලිය ආරම්භ වීමට විනාඩි 20කට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මංගල සමරවීර මහතා වෙත දුරකතන ඇමැතුමක් ලබා දී ඇත. මෙහිදී රැස්වීමේ සාර්ථකත්වය කෙසේද, මන්ත්‍රිවරුන් කොපමණ පිරිසක් සහභාගි වී සිටිනවාද, කොපමණ ජනතාවක් රැස්ව සිටිනවාද...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ කැරැලිකාර පිල නියෝජනය කරන කබීර් හෂීම් හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඊයේ (23) රාත්‍රියේ කරු ජයසූරිය මහතා මුණගැසීමට ගොස් ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස...
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් ඊයේ (23) අරලිය ගහ මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා කතානායක කරු ජයසූරිය මහතාද සහභාගිව ඇත. ජයසූරිය මහතා ඊට සහභාගීව ඇත්තේ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුව බවද...
Read moreඑජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත්කරමින් අද (23) රාත්‍රියේ සිදුකිරීමට සූදානම් කොට තිබූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ අත්හිටුවීමට තීන්දු කොට ඇති බව පැවසේ. ඒ සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බහුතරය සොයා ගැනීමට නොහැකි වීම මත මෙම වැඩපිළිවෙළ අතහැර දැමීමට සිදුව ඇත....
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් 5ක් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව පැවසේ. පක්ෂයේ විනය කඩවන ආකාරයට හැසිරීම සහ පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ මේ බව සිිිිදු කිරීමට නියමිත බව...
Read moreසිය ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් හමුදා නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යාම වහාම නවතා දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත. විපක්ෂ නායකවරයා මේ බව දැනුම් දී ඇත්තේ ගෝඨාභය වටා සිටින හමුදා නිලධාරීන් පිළිබදව ලද පැමිණිලි...
Read moreඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ආරාධනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත. සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම ආරාධනාව කර ඇති බව වාර්තා වේ. නමුත් ඊට තවමත් හිටපු හමුදාපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා අලවා ඇති සිය පෝස්ටර් සහ ඔසවා ඇති කටවුට් ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. ඒ මහතා එසේ කර ඇත්තේ සුගතදාසයේ පැවැති සිය පළමු රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණය පෝස්ටර්, කටවුට් නොමැතිව කරන බවට...
Read moreසුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.