ඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක හමුවක් අද (11) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතය.
ADVERTISEMENT
මෙම හමුවට රාජිත සේනාරත්න සහ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස යන දෙපාර්ශ්වයම දැනුවත්ව ඔවුන්ගේ එකගතාවය මත මෙම හමුව පැවැත්වේ.
එමෙන්ම මෙම සාකච්ජාවේදී ජනපති අපේක්ෂකයා පිළිබදව විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත බවද ආරංචිය.