එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇත. ඒ අනුව ඉදිරි මහමැතිවරණය මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම කරු ජයසූරිය මහතා වෙත පැවරෙනු ඇත. ඊළග නායකත්වය වෙත පක්ෂය පවරන තෙක් ජයසූරිය මහතා මෙසේ එජාපයේ...
Read moreඅනුරාධපුරයේ අද (18) පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට තීන්දු කර ඇත. එම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග අගමැතිවරයා තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ....
Read moreජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අද (18) දින සිය අමාත්‍ය ධුරයෙන් සමුගත්තේය. මිලියන 35000 ණයක් සහිතව බාරගත් අමාත්‍යංශයට අයිති නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 1000ට වැඩි ලාභයක් සහිත ආයතනයක් බවට පත්කොට ලංකාවේ හොඳම මූල්‍ය පරිපාලනය සහිත අමාත්‍යශය බවට පත්කොට...
Read moreජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා, ඉකුත් මැතිවරණ සමය තුළදී සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු මාධ්‍යයට, ස්වාමීන් වහන්සේලාට සහ වෘත්තීයවේදීන්ට බරපතළ දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළේය. එහිදී මහින්ද දේශප්‍රිය මහතා පවතින...
Read moreශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) දිනයේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී දිව්රුම් දීමට නියමිතය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදීම රාජකාරී කටයුතු භාරගැනීමටද නියමිතය.
Read moreජනාධිපතිවරණ පරාජයත් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දීමේ අරමුණින් අමාත්‍යවරුන් මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි ලබා දෙමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව දැනටමත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ තමන් මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම පිළිබදව සුබපැතුම් එක් කර ඇති ඒ මහතා තමන් මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වන බවද...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති අනුමාන අවසන් ප්‍රතිපලය මේ වනවිට අප වෙත ලැබී තිබේ. ඒ අනුව වැඩි ජන්ද ලක්ෂ 7ත් 8ත් අතර ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි සැලකෙන අතර ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එය 53%ත් 55%ත් අතර ප්‍රමාණයකි....
Read more'සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැප වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය' යනුවෙන් සටහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සැමට ස්තූති කරමින් ට්විටර් පණිවුඩයක් තබා ඇත. ඊයේ රාත්‍රී 12.12ට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කර...
Read moreමෙවර ජනාධිපතිවරණ ප්‍රතිපලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි. විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටින්නේ 52%ත් 54%ත් අතර ප්‍රතිශතයකින් ඒ මහතා ජයගෙන ඇති බවකි. ඉකුත් වතාවේ හංසයා ලකුණ ජයග්‍රහණය කළ කොළඹ, නුවර,...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.