නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සදුදා දිව්රුම් දීමට නියමිතය.
ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව යමින් බොහෝ දුරට රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.
කැබිනට් අමාත්‍යවරුන්ට පවරනු නොලැබූ වැඩි වගකීම් සහිත අමාත්‍යංශ කිහිපයක්ම මේ වනවිටත් හිස්ව තිබෙන අතර ඒවා රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවරීමට නියමිතය.
එමෙන්ම ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රීලනිපයට ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇත.










