පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ගැසට් පත්‍රය මගින්ම විෂයන් පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය කාලය පුරාම කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් විෂයයන් පවරා දීමෙන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ පැවරීමක් සිදු නොවන බවට නැගුණු මැසිවිලි...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ලබන බ්‍රහස්පතින්දා (12) දින ජනාධිපති මන්දිරය වෙත කැදවීමට පියවර ගෙන ඇත. එදින රාත්‍රියේ පැවැත්වෙන මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා සැලසුම්...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනපති සමාවක් යටතේ නිදහස් කරනු ලැබූ රෝයල් පාක් මිනීමරුවා ලෙස සැලකුණු ජූඩ් ශ්‍රමන්ත ජයමහ යන අය මේ වනවිට විදේශතව සිටින බව අනාවරණය වී ඇත. අද (10) දින එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා...
Read moreදින ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබුණු අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් පිළිබද ගැසට්ටුව අද (10) දින නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත. බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රී 12ට පෙර මෙම ගැසට් පත්‍රය නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ. අමාත්‍යවරුන් දිවුරුම්...
Read moreපක්ෂ නායකත්වය ඇතුලු එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කළ යුතු වෙනස්කම් සාකච්ජා කිරීම සදහා වන කමිටුව පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කොට ඇත. ඒ අනුව වික්‍රමසිංහ පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, ආශූ මාරසිංහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරුන් නම්...
Read moreජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී රනිල් වික්‍රමසිංහ මහතා සිදු කිරීමට ගිය සදාචාර විරෝධී වැඩපිළිවෙළක තොරතුරු මේ වනවිට එළියට පැමිණ තිබේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඇති වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතාට නීතිය හා...
Read moreපොදු සේවාවන් ලබා ගැනීමේදී ලංකාවේ ජනතාවගෙන් හතරෙන් එකක් අල්ලස් වශයෙන් කිසියම් මුදලක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෑතකදී සිදුකරන ලද මතවිමසුමකින් අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම 86%ක ජනතාවක් අල්ලස් හා දූෂණ මර්දනය සම්බන්ධයෙන් ආයතනික ව්‍යුහයන් පවතින බව දැන සිටියත් 72%ක ප්‍රමාණයක්...
Read moreඅර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. එම සේවය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයට ලැබුණු පැමිණිලි සහ ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනයකට අනුව මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත. සෙමි ලක්ෂරි බස් රථවල විදුලි පංකා සහ...
Read moreපැහැරගැනීමකට ලක්වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අද (09) දින ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර තිබුණද කිසිදු හේ්තුවක් නොදන්වා එම ප්‍රවෘත්ති සාකච්ජාව අවලංගු කිරීමට කටයුතු කොට ඇත. අද දින එම කාන්තාවගේ නිවෙසේ...
Read moreබස්නාහිර ආණ්ඩුකාරවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාතේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව ලබන සතියේ සිට බස්නාහිර පළාතේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු සූදානම් කර ඇති බව වාර්තා...
Read moreතවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.