Thursday, June 18, 2026
 

Exclusive

රනිල් නෑ කියයි: මහින්ද තියෙනවා කියයි: අරලිය ගහ මැදුරේ ඇමැති ෆයිල් ගැන ඇත්ත කියන්න‌ේ කවුද?

අරලිය ගහ මැදුරේ තිබී තමන්ට ලැබුණු ඉකුත් රජය සමයේ ඇමැතිවරුන් සිදු කළා යැයි කියන මහාපරිමාන ගනුදෙනු ඇතුළත් ලිපිගොනුව ‌මේ වනවිට තමන් විසින් අධ්‍යයනය කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. අරලිය ගහ මන්දිරය පිරිසුදු කිරීමේ නිරතව සිටි ‌සේවකයන්ට...

Read more
වසර 25කට පසු එජාපයට අලුත් විපක්ෂනායකයෙක් ලැබුණු හැටි (රාජ්‍ය රහස්)

1994න් පසු මේ වන විට එක්සත් ජාතික පක්ෂයට නව විපක්ෂ නායකවරයකු ලැබී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතාය. 1994 සිට 2001 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ අතර, පසුව නැවැත වතාවක් 2004 සිට 2015 දක්වා එකදිගට විපක්ෂ නායක...

Read more
ස්විස් කාර්යාල කාන්තාව CIDයට ප්‍රකාශයක් ‌දෙන්න සූදානම්: හැබැයි තැන ගැන තවම ප්‍රශ්නයක්

සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක් වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාව රහස් ‌පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ ‌කොට ඇත. ආණ්ඩුව සහ තානාපති කාර්යාල නිලධාරීන් අතර පසුගිය දින කිහිපය පුරාම පැවැති සාකච්ජාවල ප්‍රතිපලයක් ‌ලෙස ‌මෙම එකගතාව ඇතිව ඇති...

Read more
සජිත්-කරු හමුවක්

කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිත බව දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සහ විපක්ෂයේ ආසන පැනවීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ‌මෙහිදී ‌දෙදෙනා අතර සාකච්ජා වනු...

Read more
එක ‌කෝටිපතියෙක් සභාපතිකම භාරගනී: අනෙක් ‌කෝටිපතියා බෑ කියලා

මීට ‌පෙර අප පළ කළ පුවතකින් ‌පෙන්වා දුන්නේ ‌කෝටිපතියන් ‌දෙදෙනකුට ආණ්ඩුවේ ප්‍රධාන ආයතන ‌දෙකක සභාපති ධූරයන් භාරගන්නා ‌ලෙසට ‌යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවකි. එම ආයතන ‌දෙක ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවය සහ විදුලිබල මණ්ඩලය බවද අපි එහිදී සදහන් කළෙමු. මෙම ‌කෝටිපතියන් ‌‌දෙදෙනා...

Read more
රෝසිට පස්සෙ ලෝකේ ලස්සනම බැදපු ‌කෙල්ල ලංකාවෙන්

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි මහත්මිය ලාස්වේගාස්හිදී කිරුළ දිනාගෙන තිබේ.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍   1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව ‌ලෙස ‌මෙය වාර්තා...

Read more
ගෝඨා‌ගෙන් සභාපතිවරුන්ට තහනමක්

ඇතැම් ඇමැතිවරුන් පත් කරනු ලැබූ සභාපතිවරුන්ට වහාම ඉවත් වන ‌ලෙසට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. එසේ පත් කරනු ලැබූ ඇතැම් සභාපතිවරුන් ඉදිරි මහමැතිවරණයේදී තරග වැදීමට සූදානමින් සිටීම ‌මේ සදහා ‌හේතු වී ඇති බව දැනගන්නට තිබේ. ඉදිරි මහමැතිවරණයේදී...

Read more
මල්ලියි-දුවයි ‌‌බේරගන්න මෛත්‍රී ‌පෙරට එයි

සිය සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතාගේ ‌ටෙලිකොම් සභාපති ධූරය සහ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ ව්‍යාපාර කටයුතු ආරක්ෂා කර ගැනීම ‌වෙනුවෙන් ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ජා ‌කොට ඇති බව නිල ‌නොවන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව සිය...

Read more
යළි ඉපදේ… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

බුදු බණට අනුව යමකුගේ පුනරුත්පත්තිය තීරණය වන්නේ ඔහු හෝ ඇය ඉහත ආත්මයේ කළ කුසල් අකුසල් අනුවය. මේ බුදු බණට අනුව මේ දවස්වල මිනිසුන් කතාබහ කරන්නේ මෛත්‍රිපාලගේ දේශපාලන පුනරුත්පත්තිය සිදුවන්නේ කොහේද, කොහොමද, කොතැනද කියන එක ගැනය. මෛත්‍රි පසුගියදා පොළොන්නරුවේදී කීවේ තමා...

Read more
නායකයා ‌තෝරන එජාප කමිටුව සදුදා රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ‌‌තෝරාගැනීම සදහා වන කමිටුව ලබන සදුදා රැස්වීමට නියමිත බව වාර්තා ‌වේ. පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමට තීන්දු වූ අතර එළඹෙන නත්තලට ‌පෙර පක්ෂ නායකත්වය ‌වික්‍රමසිංහ මහතාගෙන්...

Read more
Page 4994 of 5051 1 4,993 4,994 4,995 5,051

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සේවාවන් රැසක් ඇඟිලි තුඩින් ලබාගැනීමේ පහසුව මහජනතාවට හිමිකරදීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

Read more