ඉදිරි දින කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරය සදහා 4 දෙනකුගෙන් පමණක් සමන්විත දූත පිරිසක් එක් කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව ඩග්ලස් දේවානන්ද, ආරුමුගම් තොණ්ඩමාන්, ලලිත් වීරතුංග සහ ගාමිණී සෙනරත් යන මහත්වරුන්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සදුදා (03) දින දිවයිනට පැමිණිමෙන් පසු තිදෙනා අතර මෙම රහස් හමුව පැවැත්වී ඇත....
Read moreහිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිදුකළ දුරකතන සංවාදවල හඩපට පාර්ලමේන්තුවට ලබාදීමට පියවර ගෙන ඇත. රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඩපට පාර්ලිමේන්තුවට ලබා දී ඇති අතර මේ වනවිට ඒවා හැන්සාඩ් දෙපාර්තමේන්තුව සතුව පවතින බවද...
Read moreමින් ඉදිරියට කොළඹ නගරයේ උද්ඝෝෂණ පැවැත්වීම සදහා වෙනම ස්ථානයක් වෙන් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අනුව ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ෂැන්ග්‍රීලා හෝටලය අසල පිහිටි හිස් බිම ඒ සදහා වෙන් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති අතර දැනටමත් එහි නාමපුවරුවක් සවි කර...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා කාලවේලාව ලබා දෙන ලෙස ඉල්ලීම් කොට ඇති බව දැනගන්නට තිබේ. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබාගෙන ඒ යටතේ තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙසේ...
Read moreහෙට (06) දින පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම සදුදාට (10) කල් දැමීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මේ බව අද (05) දින පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ඉකුත් සතියේ කෘත්‍යාධිකාරී...
Read moreපාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නව සන්ධානයේ ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් විරෝධය පළ කොට නොමැති අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දැනගන්නට...
Read moreඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ පළමුවැනියා බවට පත්වීමට හිටපු මුදල් අමාත්‍ය, එජාප උපනායක රවි කරුණානායක මහතා සමත්ව ඇත. ඒ අනුව තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආණ්ඩුවේ බහුතරය හෝ නොමැතිව ජනතාවට විශාල...
Read moreමාස 3කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (05) නියම කළේය. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (04) පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට ප්‍රේමදාස මහතා...
Read moreලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.