• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවට ‌මෛත්‍රිපාල නයාට අදුකොළ ‌වෙයි: පන්න පන්නා ගහන්න පටන් ගනී

February 4, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවට ‌මෛත්‍රිපාල නයාට අදුකොළ ‌වෙයි: පන්න පන්නා ගහන්න පටන් ගනී
Share on WhatsAppShare on Facebook

පොදුජන ‌පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානයේ සමසභාපති ධූරය හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධ‌යෙන් විශාල විරෝධයක් ‌මේ වනවිට ‌පොහොට්ටුව ඇතුළේ නිර්මාණය ‌වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ අනුව ඊ‌යේ (03) දිනයේදී ‌පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ‌මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළේය.

මෙහිදී පීරිස් මහතා සදහන් කර සිටියේ සිරිසේන මහතාට සම නායකත්වය ලබා දීම කිසිසේත්ම පිළිගත ‌නොහැකි බවත්, ජනතාව බලාපොරොත්තු වන්නේ ‌ගෝඨාභය-මහින්ද සුසං‌යෝගයෙන් රට කරවීම බවත්ය.

‘මම දැක්කා මොකක්ද මේ පොදු පෙරමුණ ද මොකක්ද කියලා
පක්ෂයක විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා සන්ධානයක් හදාගෙන තියෙනවා.
ඒ සන්ධානයේ 51% අපේ පක්ෂයටත් දෙන බවත් සෙසු පක්ෂ
අතරේ ඉතිරි කොටස බෙදෙන බවත් කියලා තිබුණා. මොන මොන
සන්ධාන කවුරු කොහොම ගැහුවත් අපි ඉදිරි මැතිවරණයට ඉදිරිපත්
වෙන්නේ පොහොට්ටුවෙන් පමණයි. පොහොට්ටුව හැර අපට වෙන
විකල්ප නෑ. අනික කියලා තිබුණා ඒ සන්ධානයේ සම නායකයා
මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් බව. අපිට
සමනායකයන් නෑ. සමනායකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු
ජනාධිපතිවරයා පිළිගන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ අසමසම
නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආප්ප කාලා පැනලා
ගිහින් අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව
ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. 2015 ජනාධිපතිවරණයෙන් දිනලා
රනිල් එක්ක ජාතික ආණ්ඩුව කියලා අටමගලක් අටවාගෙන මේ රට
විනාශ කළා. අපි එක්ක ශ්‍රිලනිපයේ හිටපු අයත් ඒකට ගිහින්
තනතුරු වරප්‍රසාද ගත්තා. පසුගිය වසර 05 යහපාලන ආණ්ඩුව මේ
රට කෑවා. ඒකට මෛත්‍රී – රනිල් හවුල් යහපාලන ආණ්ඩුවේ හිටපු
හැමෝම වග කියන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන හිටපු
ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.’..’ රණතුංග මහතා කියා තිබිණ.

SendShareShare
Previous Post

රත්නතිලකට ගම්වරය ලැබුණු තඹ සන්නස අතුරුදන්

Next Post

ගෝඨාභයගේ නිදහස් උළෙලට චන්ද්‍රිකා-සජිත් එයි: ‌මෛත්‍රීපාල-රනිල් නෑ: තැනත් මාරුවෙයි

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper