Monday, June 22, 2026
 

Exclusive

අද සවසට යූ.එන්.පි.ය ‌දෙකට කැඩෙයි?

අද සවස පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයක් ‌නොමැතිව අලියාගෙන් තරග වැදීමට ‌යෝජනාවක් ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම පක්ෂය ‌‌දෙකඩ වීමේ අනතුරක් මතුවනුු ඇති බව එජාප ‌‌ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා ‌දෙති. ඔවුන් සදහන් කරන්නේ එවැනි තත්ත්වයක් මතුවුවහොත් ‌ප්‍රේමදාස පාර්ශ්වය ‌වෙනම තරග වැදීම වැළැක්විය...

Read more
ජිනීවා මහකොමසාරිස්වරිය ලංකාව ගැන කනස්සල්ලෙන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30-1 යෝජනා‌ෙවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත්...

Read more
අද 3ට රනිල් කෘත්‍යාධිකාරියේදී කරන්න යන ‌දේ ‌කලින්ම දැනගන්න

අද (28) සවස පැවැත්වීමට නියමිත හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පාර්ශවය විසින් ‌නව ‌යෝජනාවක් ‌ගෙනවිත් සම්මත කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව නව සන්ධානයක් ‌ගොඩ නැගීමට කාලය ‌නොමැති බවටත්, නව...

Read more
සජිත්ගේ රැස්වීමෙන් පසු එජාපය කලබල ‌වෙයි

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දින පැවැත්වෙන නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය කඩාකප්පල් කිරීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ‌මෙහෙයුමක් ‌මේ වනවිට සිරිකොත මුල් කරගෙන ක්‍රීයාත්මක කර ඇති බව වාර්ත‌ා ‌වේ. ඒ අනුව සජිත් ‌‌ප්‍රේමදාස මහතා සදුදා පෙරවරු...

Read more
සජිත්ගේ තීන්දුවෙන් කැළඹීමක්: රනිල් හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කැදවයි

සජිත් ‌ප්‍රේමදාස මහතා සිය නව සන්ධානය සදුදා දිනයේදී ‌නෙළුම් ‌පොකුණ රගහලේ එළිදැක්වීමට සූදානම් කර ඇති බවට වාර්තා වීමත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවීමට පියවර ‌‌ගෙන ඇත. මෙම රැස්වීම ‌හෙට (28) පස්වරු 3ට සිරිකොත පක්ෂ...

Read more
ජිනීවා මහකොමසාරිස්වරිය දිනේෂ්ට ‌වෙලාවක් ‌දෙයි

මේ දිනවල ජිනීවා මානව හිමිකම් ‌කොමිසමේ සැසිවාරයට සහභාගී වී සිටින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට සාකච්ජාවක් සදහා ‌වේලාව ලබා දීමට එම ‌කොමිසමේ මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙල් මහත්මිය කටයුතු ‌කොට ඇත. ඒ අනුව ‌හෙට (28) දිනයේදී ‌දෙපිරිස අතර ‌මෙම...

Read more
සජිත්ගේ අලුත් සන්ධානය සදුදා මහඉහළින් ‌නෙළුම් ‌පොකුණේදී

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුතුව බිහිකරන නව සන්ධානය එළිදැක්වීමේ කටයුතු ලබන සදුදා (02) දින මහත් උත්කර්ෂවත් අන්දමින් ‌නෙළුම් ‌පොකුණ රගහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ‌කොට ඇති බව වාර්තා ‌වේ. ඒ සදහා දැනටමත් සියලු කටයුතු සංවිධාන ‌කොට ඇති අතර...

Read more
හිරෙන් ආපු ගමන් රන්ජන් තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට දමයි

මාස එකහමාරකට අධික කාලයක් බන්ධානාගාරගතව සිටි රන්ජන් රාමනායක මහතා ඇප ලබා එළියට පැමිණි අද (26) දිනයේදීම ආන්දෝලනාත්මක වීඩියෝවක් සිය ‌ෆේස්බුක් ගිණුම හරහා මුදාහැරීමට කටයුතු කළේය. එම වීඩියෝව හරහා තමන් සිරගතව සිටි කාලය තුළ ලැබූ අත්දැකීම් සහ තමන්ට නිදහස ලබා ගැනීමට...

Read more
තිලංග ආයෙ රිංගලා: ක්‍රිකට් ‌බේරගන්න එක්වෙන්න: හරීන්ගෙන් ප්‍රකාශයක්

ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ තිලංග සුමතිපාල මහතා යළිත් වතාවක් ක්‍රිකට් ආයතනයට රිංගා ගැනීමට සැලසුම් කරමින් සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කළේය. මේ තත්ත්වය මත ක්‍රිකට් ක්‍රීඩාව ‌‌බේරාගැනීමට සියලු ‌දෙනාම එක් විය යුතු බවත්, එසේ ‌නොවුණහොත්...

Read more
මෛත්‍රීපාල නැවතත් රටම ඉල්ලයි

හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා එළඹෙන මහමැතිවරණයේදී ‌පොලොන්නරු දිස්ත්‍රීක්කයෙන් තරග කළද මුළු රටම ආවරණය වන පරිදි ජාතික මට්ටමේ දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව ‌මෙවර සිරිසේන මහතා 'අපට-රටට ‌මෛත්‍රී" යන...

Read more
Page 4959 of 5061 1 4,958 4,959 4,960 5,061

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...

Read more