ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ. ඊයේ (01) රාත්‍රියේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ජාවකදී ඒ මහතා...
Read moreඅද සවස අප වෙබ් අඩවිය මගින් අනාවරණය කළ පරිදිම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී 'අලියා' ලකුණ යටතේ තරග කිරීමට තීන්දු කර ඇත. මෙහිදී සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, තලතා අතුකෝරාල, සුජීව සේනසිංහ, චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු පිරිසක් පෙන්වා දී...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිගේ රුව චිත්‍රණයත්, එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ...
Read more"අනාගත පොළොන්නරුව - පස් අවුරුදු සංවර්ධන සැලස්ම ( 2020-2025)" වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණු අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කොට නොතිබීම විශේෂ සිදුවීමක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් ලකුණකින් මහමැතිවරණයට තරග කිරීමට පළ කළ එකගතාව වෙනස් කිරීමට සැලසුම් කිරීමත් සමග අද (01) රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව වාර්තා වේ. මීට...
Read moreශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දේශීය සහ ජාත්‍යන්තර සියලුම රාජ්‍ය නොවන සංවිධානවල වැඩසටහන් අවම කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය සතියේ ආණ්ඩුව සියලුම දිස්ත්‍රික්කවල දිසාලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ.
Read moreපසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ශ්‍රීලනිපයත් - පොහොට්ටුවත් අතර අලුතින් ගොඩනඟා ගත් සන්ධානය වූ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිළිබඳ තොරතුරු පාඨකයන් වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුඵ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් එම...
Read moreදෙමළ ජාතික සන්ධානය අද (01) දිනයේදී සිය මහමැතිවරණ ප්‍රචාරක ජන්ද සටන ආරම්භ කරමින් යාපනයේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතය. යාපනව වීරසිංහම් ශාලාවේ පැවැත්වෙන මෙම රැස්වීම එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. කෙසේවෙතත් හිටපු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (01) දිනයේ පැවැත්වීමට නියමිතය. ප්‍රේමදාස පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබූ නව සන්ධානයේ ව්‍යවස්ථාවට වික්‍රමසිංහ පාර්ශ්වය මේ වනවිට එකගතාව පළ කොට ඇති බව වාර්තා ෙවේ. එමෙන්ම මෙම රැස්වීමේදී නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් අවසන්...
Read moreපාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධවී අදට හරියටම මාස 10යි දින 8කි. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක් පිරීමට නියමිතව ඇත්තේ තවත් හරියටම මාස එකහමාරකට ආසන්න කාලයකි. ඉකුත් ආණ්ඩුව සමයේදී නම් පාස්කු ප්‍රහාරය සිදුවී මාසයක් පාසා ඒ සම්බන්ධයෙන් මෙරට සියලුම මාධ්‍ය ආයතනත්, සමාජ මාධ්‍ය ජාලාත්...
Read moreකාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.