දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද (26) දිනයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ නිල වශයෙන් එක්වී තිබේ. අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර ඇත. අද දිනය...
Read moreයම් හෙයකින් නව සන්ධානයට හංසයා ලකුණ ලබා ගත නොහැකි වුවහොත් 'හදවත' ලකුණින් හෝ 'දුරකතනය' ලකුණින් මහමැතිවරණයේදී තරග කිරීමට සජිත් පිල තීන්දු කර ඇත. ප‌්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ප්‍රධානීන් අතර ඊයේ (25) පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ. හංසයා...
Read moreයහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසන සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇත. මෙම රැස්වීම සදහා පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, නවීන් දිසානායක, ආශු මාරසිංහ, වජිර අබේවර්ධන ඇතුලු කිහිප දෙනකු සහභාගී වී...
Read moreනාගරික සංවර්ධන අධිකාරිය සදහා කල්බදු ක්‍රමය යටතේ වාහන 28ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 33ක මුදලක් වෙන් කිරීමට ආණ්ඩුව කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. මෙතෙක් නාගරික සංවර්ධධන අධිකාරියේ නිලධාරීන් හට කුලී ගෙවීමේ පදනම මත වාහන ලබා දී තිබී ඇති අතර ඒ...
Read moreජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කොට ඇත. ඒ අනුව අද (25) දින සජිත් ප්‍රේමදාස මහතාගේ සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකටද චම්පික රණවක...
Read moreමහමැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන බ්‍රහස්පතින්දා (27) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. සිය ඉන්දීය සංචාරයට ප්‍රථම තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් කැදවා ඇති වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරග කරන...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 'පිබිදෙමු පොලොන්නරුව' වැඩසටහන යටතේ කෝටි 4000කට අධික මුදලක් ගසා කා ඇති බවට විශාල චෝදනාවක් මේ වනවිට ඉදිරිපත්ව ඇත. මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරන්නේ සිරිසේන මහතා 'පිබිදෙමු පොලොන්නරුව' වැඩසටහන යටතේ කෝටි 6300ක් පොලොන්නරුවට...
Read moreබඩු මිල අඩු නොවීම පුදුමයට කාරණයක් බවත්, ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී ඇතිදැයි ජනතාව ප්‍රශ්න කරන බවත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. මේ තත්ත්වය අනුව ජනතාව කෝපෙයෙන් සිටින බවත්, තමන්ද සිටින්නේ ජනතාවගේ පැත්තේ බවත් අමාත්‍යවරයා සදහන් කර...
Read moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහකොමසාරිස්වරිය වූ මිෂෙල් බැෂෙල් මහත්මිය හමුවීමට වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණද මෙතෙක් ඒ සදහා අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ. අද...
Read moreබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.