මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලකී ජයවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව තරග වැදීමට එකගතාව පළ කොට ඇත. මෙහි ඇති විශේෂත්වය වන්‌නේ ලක්ෂ්මන් කිරිඇැල්ල මහතා ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමත් සමග මහනුවර දිස්ත්‍රික් නායකත්වය ලකී ජයවර්ධන...
Read moreතමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතර දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. එම පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය...
Read moreගාලු දිස්ත්‍රික්කයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටි මන්ත්‍රීවරුන් දෙදෙනා වූ වජිර අබේවර්ධන සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් විජේපාල හෙට්ටිආරච්චි මහතා මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාට සහාය පළ කොට ඇත. ඒ...
Read moreහැඳල පිහිටි රජයේ ලාදුරු රෝහල සහ මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයකු වූ නිමල් ලන්සා සහ හිටපු ආණ්ඩකාරවරයකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා දැඩි විරෝධය පළ කොට ඇත. මෙහිදී ලන්සා මහතා ඊට විරෝධය පළ කරමින් කිසිසේත්ම හැඳල...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ මංගල රැලිය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට මේ වනවිට සියලු සැලසුම් සකස් කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතා එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද...
Read moreවික්‍රමසිංහ පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය අතර එකගාවයක් ඇතිකරගැනීමේ අරමුණින් පසුගිය දින දෙකේදීම කරු ජයසූරිය මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවෙසේ සාකච්ජා පැවැත්වුණද ඒවා තීන්දුවකින් තොරව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව පෙරේදා (08) දින පැවැති සාකච්ජාවට දෙපාර්ශ්වයේ නියෝජිතයන් සහභාගීවී සිටි...
Read moreඑළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා නොදීමට තීරණය වී ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය සතියේ සිරිසේන මහතාට මේ බව දැනුම් දී ඇති පොහොට්ටුවේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා...
Read moreනාමල් රාජපක්ෂ මහතා අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් මෙවර මහමැතිවරණයේ සිය ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින ඒ මහතාගේ මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නවතම අංග රැසකින් සමන්විත, නවීන තාක්ෂණය උපයෝගී කර ගත් එකක් බව දැනගන්නට ඇත....
Read moreසමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය අද (09) දහවල් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ විවෘත විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙතෙක් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 4 දෙනකු එම අවස්ථාවට සහභාගී වී සිටීමය. රාජිත...
Read moreඑක්සත් ජාතික පක්ෂය එළඹෙන මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග වැදිය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, කේ. කේ. පියදාස යන මහත්වරුන් තීන්දුවක් ගෙන ඇත. නුවරඑළිය එජාප දිස්ත්‍රික් බල මණ්ඩලය කැදවමින් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ...
Read moreඅප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.