Tuesday, June 23, 2026
 

Exclusive

ලංකාවේ ‌කොරෝනා ‌රෝගියා ගැන ‌තොරතුරු ‌හෙළිවෙයි: ගිය තැන් ‌මෙන්න

ලංකාවෙන් පළමුවරට හමුවූ ‌කොරෝනා ‌රෝගියා ‌කොළඹ දිස්ත්‍රීක්ක‌යේ පුද්ගලයකු බව ‌මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය සති ‌දෙක තුළ ‌මෙම පුද්ගලයා ඉතාලි සංචාරක කණ්ඩායමක්ද සමගින් දඹුල්‌ලේ, නුවර සහ දික්වැල්ලේ සංචාරය කර ඇති බව වාර්තා වී ඇත. එහිදී අමායා ‌ලේක්, ‌රෝයල්...

Read more
පොහොට්ටු‌වේ නාමයෝජනාවලට නිමල් අස්සන් කරයි: ‌මෛත්‍රී-අමරවීර අස්සන් ‌නොකරයි

ඉදිරි මහමැතිවරණයට තරග කරන පොහොට්ටුවේ අපේක්ෂක‌යෝ අද (11) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් ‌හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද අමරවීර මහතා එම අවස්ථාවට...

Read more
කොරෝනා අවදානම ගැන ‌ආණ්ඩුවෙන් නිවේදනයක්

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා  රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන ‌ ලෙස ජනතාවගෙන් ඉල්ලමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11)  නිකුත්  කර තිබේ. ලෝකය පුරා රටවල් රැසක මේ...

Read more
අද නුවරඑළියේ ‌දේශපාලන පිපිරීමක්

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය නියෝජනය කරන ‌දේශපාලන පතාකයකු අද (11) දිනයේදී සජිත් පිල සමග එක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. මෙම ප්‍රබලයා පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතා ‌වෙනුවෙන් ‌පෙනී සිටි අයෙකි. පසුගිය සතියේ නුවරඑළිය දිස්ත්‍රික්...

Read more
ශ්‍රීලනිපයටත් නායකත්ව මණ්ඩලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයෙහි ‌මේ වනවිට මතුව ඇති අර්බුද සමතයකට පත්කර ගැනීම සදහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමේ ‌යෝජනාවක් සම්මත කිරීමට පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් කිහිප ‌දෙනකු සැලසුම් කර ඇති බව වාර්තා ‌වේ. මෙම ය‌ෝජනාව අද (11) පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක...

Read more
සාගල ‌කොළඹට: රනිල් ලයිස්තුවට

එළඹෙන මහමැතිවරණයේදී මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ‌කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ‌මෙතෙක් ‌කොළඹ දිස්ත්‍රීක්ක‌ෙයෙන් තරග වැදුණු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌මෙවර එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු ‌කොට ඇත....

Read more
බලු බැනුම් අහගෙන ඉන්නවාද-තනිවම ඉල්ලනවාද: ශ්‍රීලනිප තීන්දුව අද

තවදරුටත් ‌පොහොට්ටු ප්‍රබලයන්ගේ ‌කෙනෙහිලිකම් ඉවසාගෙන සිටිමින් ඔවුන් සමග එක්ව මහමැතිවරණයට ඉදිරිපත් වනවාද, එසේත් නැත්නම් තනිවම තරග කරනවාද යන තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11) දිනයේදී ගනු ලැබීමට නියමිතය. ඒ අද සවස පැවැත්වෙන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය....

Read more
රාජපක්ෂවරුන් ශ්‍රීලනිපය අතුගා දමන සටන හම්බන්තොටින් අරඹයි: චමල් අමරවීරට උකුස්සා කියයි (VIDEO)

මෙතෙක් ‌පොහොට්ටුවේ අනෙකුත් සාමාජිකයන් සිය දිස්ත්‍රික්කවල දියත් කරමින් සිටි ශ්‍රී ලනිප ‌විරෝධය උච්චතම ස්ථානයට රැගෙන එමින් ‌රාජපක්ෂවරුන් විසින් නිල වශයෙන් ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කිරීම ඊ‌යේ (10) හම්බන්තොටින් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව රාජපක්ෂ පවුලේ ‌ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා...

Read more
ලංකාවට ‌කොරෝනා ඇතුලු ‌වෙයි:  පළමු ‌‌‌‌රෝගියා දැන් IDH රෝහලේ

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පළමු වතාවට මෙරටින් හමු වී ඇති අතර ඔහු සංචාරක මගපෙන්වන්නකු ‌ලෙස රැකියාව කළ අයකු බව පැවසේ. ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා...

Read more
ලංකාවේ ‌දෙදෙනකුට ‌කොරෝනා වැළදෙයි

ශ්‍රී ලාංකිකයන් ‌දෙදෙනකුට ‌කොරෝනා වයිරසය වැළදී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (10) නිවේදනය කළේය. 'ගල්ෆ් නිව්ස්' පුවත් ‌සේවය අද වාර්තා කළේ අද දින ‌කොරෝනා වයිරසය වැළදුණු ‌රෝගීන් 15 ‌දෙනකු හමුවූ බවත්, ඉන් ‌දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය. මේ වනවිට...

Read more
Page 4952 of 5061 1 4,951 4,952 4,953 5,061