නාමල් රාජපක්ෂ මහතා අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් මෙවර මහමැතිවරණයේ සිය ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින ඒ මහතාගේ මෙවර මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය නවතම අංග රැසකින් සමන්විත, නවීන තාක්ෂණය උපයෝගී කර ගත් එකක් බව දැනගන්නට ඇත.
එහි පළමු පියවර ලෙස ඒ මහතා මෙම වීඩියෝව අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.










