1993 අප්‍රේල් 13 රණසිංහ ප්‍රේමදාසට සුවිශේෂී දිනයක් විය. ඔහු දඹදිව බුද්ධගයාවට ගියේ ඒ අවට පදිංචි කුල හීන ජනයා සඳහා නිවාස 100ක් තනා එහි යතුරු භාරදීමටය. ප්‍රේමදාසගේ ප්‍රචාරක මෙහෙයුම්කරුවන් එය හැඳින්වූයේ ප්‍රේමදාසගේ ගම්උදාව ඉන්දියාවට ව්‍යාප්ත කිරීමක් ලෙසය. ප්‍රේමදාස එහි ගම්උදාවක් හැදුවා...
Read moreකොරෝනා ආසාදිතයන් පොකුරු පිටින් හමුවන තත්ත්වයක් යටතේ වයිරසය පාලනය කරනවාට වඩා මැතිවරණ පැවැත්වීම කෙරෙහි උනන්දු වීම තුළ බල උමතුවක පෙරනිමිති පහළ කොට ඇති බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා දැඩි ව්‍යාකූල තත්ත්වය...
Read moreසඳුදා සිට රටේ ඇදිරි නීතිය පැනවීම ඉවත් කිරීමට ගත් තීන්දුව කාලෝචිතද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු වන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. ඇදිරි නීතිය ඉවත් කොට රට සාමාන්‍ය අතට පත්විය යුතු වුවත්...
Read moreමාසයකට වැඩි කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය එළැඹෙන සදුදා පෙරවරු 05.00 රට පුරාම ඉවත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන අධි අවධානම් දිස්ත්‍රික්කවලද ඇඳිරිනීතිය සදුදා උදෑසන පහට ඉවත්...
Read moreආණ්ඩුව පසුගිය කාල සීමාවේ රුපියල් බිලියන 200ක මුදලක් අලුතින් මුද්‍රණය කොට ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා හෙළිදරව් කර ඇත. පසුගිය කාලයේ රුපියල් 182ට තිබුණු ඩොලරය රුපියල් 195 දක්වා ඉහළ ගියේ මෙසේ ආණ්ඩුව හිතුමතේ මුදල් අච්චු ගැසීම නිසා...
Read moreකොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී...
Read moreකොරෝනා වයිරසය පාලනය කිරීමේදී ආණ්ඩුව සිදු කළ විශාලතම වැරැද්ද මැතිවරණ ඉලක්ක කර සිය දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය පෙන්වා දෙයි. ලංකාවෙන් මුලින්ම හමුවූ කොරෝනා වැළදුණු චීන කත සුවවී පිටව ගිය වහාම අවශ්‍ය පියවර ගත්තේ...
Read moreගෝලීය වසංගත තත්ත්වයක් මධ්‍යයේ වුව සමරනු ලබන රාමසාන් උපවාස සමයේ නිවෙසටම වී සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් රටම පමණක් නොව ලොවම බේරා ගැනීමට සියලු දෙනාම කැපවිය යුතු බව සදහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් උපවාස පණිවුඩයක් නිකුත් කොට තිබේ....
Read moreලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග මෙසේ රෝගීන් සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල...
Read moreපොලොන්නරුවෙන් කොරෝනා රෝගියකු හමුවීමත් සමග පොලොන්නරු ජනතාව මහත් භීතියට පත්ව ඇති බවත්, තවත් ආසාදිතයන් සිටිනවාදැයි සොයා බලා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ; ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා...
Read moreකැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.