සඳුදා සිට රටේ ඇදිරි නීතිය පැනවීම ඉවත් කිරීමට ගත් තීන්දුව කාලෝචිතද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු වන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
ඇදිරි නීතිය ඉවත් කොට රට සාමාන්‍ය අතට පත්විය යුතු වුවත් මේ මොහොතේ ඒය සිදු කිරීම පිළිබදව ගැටලුවක් පවතින බවද ඒ මහතා සදහන් කළේය.










