Saturday, June 27, 2026
 

Exclusive

හමුදාව කැඳවගන්න අද රට පුරා ඇඳිරි නීතිය

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් යළි කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර ඇත. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඟහරුවාදා (28) අලුයම 5.00ට ඉවත් කොට...

Read more
පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා… හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා… (VIDEO)

කොරෝනා වයිරසය ව්‍යාපතිය ආරම්භ වීමත් සමග යුරෝපයේ ඉතා ඉක්මණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් සිය රට වසා දැමූ පෘතුගාලය ලබන සතියේ සිය රට ජනතාවට විවෘත කිරීඹට සූදානම් බව ප්‍රකාශ කොට ඇත. ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ යාබද අනෙකුත් යුරෝපා රටවල කොරෝනා මරණ ප්‍රමාණය...

Read more
උතුරු කොරියානු නායක කිම් ජොන් මියයයි!

තිස් හය හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා මියගොස් ඇති බව චීන මාධ්‍යවේදියකු උපුටා දක්වමින් ඩේලිමේල් පුවත්පත අද (26) ප්‍රකාශයට පත් කොට තිබේ. ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග අනුව මෙම පුවත ප්‍රකාශයට පත් කර ඇති බවද එම පුවත්පත අනාවරණය...

Read more
ගෝඨාට දෙන්න විපක්ෂය යෝජනා 10ක ලියුමකට අස්සන් තැබීම අරඹයි: රනිල්-සම්බන්ධන් අද අස්සන් කර සජිත්ට යවලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කිරීම අරමුණු කරගෙන යෝජනා 10ක් ඇතුළත් ලිපියක් අස්සන් කිරීමට විපක්ෂයේ සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ තීන්දු කර ඇත. ඒ අනුව අද (26) දිනයේදී එම ලිපියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක...

Read more
තර කළ ආරක්ෂාව බලන්න හර්ෂයි-එරානුයි පාර්ලිමේන්තුවට යයි: ලියුමකුත් ලියයි

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත. එහිදී තමන්ට සාමාන්‍ය පොලිස් ආරක්ෂාවට අමතරව සන්නද්ධ හමුදා ආරක්ෂාවද...

Read more
කොරෝනා අස්සේ ජනපති කතරගමට ගියේ ඇයි? (PHOTOS)

කොරෝනා මර්දනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට ආශිර්වාද ලබා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) දින කතරගම පුදබිම වෙත පැමිණ සිටියේය. මෙහිදී ජනාධිපතිවරයා කිරිවෙහෙර වහන්සේ වැද පුදා ගත් අතර මහා සංඝරත්නය විසින් පවත්වනු ලැබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයට සහභාගි...

Read more
සජිත්ගෙ ජනසුවය හෝමාගම රෝහලටත් යයි (VIDEO)

කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද  සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා (Multi para monitor 4ක්) අත්‍යාවශ්‍ය  රෝහල් උපකරණ කට්ටලයක්  හෝමාගම...

Read more
අවුරුද්ද වගේම වෙසක් සැමරුමත් ගෙදර ඉඳන්

මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් වෙසක් උත්සවය සංවිධාන කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව පැවසේ. ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද...

Read more
සීමා රැසක් මැද මැයි 4 සිට රටම ඇරේ: සම්පූර්ණ නිවේදනය මෙන්න

සීමා කිරීම් රැසක් මැද මැයි 04 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා රටම විවෘත කිරීමට රජය තීරණය කොට ඇත. එම සීමා කිරීම් සියල්ල ඇතුළත්ව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

Read more
කොළඹ රොටිකඩේ වත්තට කොරෝනා ගෙනාවේ කව්ද? (CID SPECIAL)

මැයි මාසය වන විට කොවිඞ් 19 වෛරසය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තුවෙන් සිටියත් සෞඛ්‍ය අංශ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව තවත් මාස දෙක තුනක් යන තුරුම මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවනු දැයි ඇත්තේ සැකයකි. ඒ මේ...

Read more
Page 4916 of 5070 1 4,915 4,916 4,917 5,070

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...

Read more