පොලොන්නරුවෙන් කොරෝනා රෝගියකු හමුවීමත් සමග පොලොන්නරු ජනතාව මහත් භීතියට පත්ව ඇති බවත්, තවත් ආසාදිතයන් සිටිනවාදැයි සොයා බලා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ;
ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.











