කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ආණ්ඩුව සිදු කළ විශාලතම වැරැද්ද මැතිවරණ ඉලක්ක කර සිය දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය පෙන්වා දෙයි.
ලංකාවෙන් මුලින්ම හමුවූ කොරෝනා වැළදුණු චීන කත සුවවී පිටව ගිය වහාම අවශ්‍ය පියවර ගත්තේ නම් මෙම අර්බූදයට රටට මුහුණ පාන්න සිදු නොවන බවද අතුකෝරාල මහත්මිය පෙන්වා දුන්නාය.
හිටපු මන්ත්‍රීවරිය කළ සම්පූර්ණ කතාව මෙසේය.










