Saturday, June 27, 2026
 

Exclusive

මාධ්‍යට විපාක පල දෙන හැටි හරීන් පෙන්නලා දෙයි

එදා යහපාලන ආණ්ඩුව බලයේ සිටින සමයේ මාධ්‍ය කිහිපයක් එක්ව සිදු කළ ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක අද වනවිට රටටම විදීමට සිදුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සදහන්...

Read more
මෛත්‍රීපාල හීනෙන් නැගිටියි

කොරෝනා වයිරසය වැලිසර නාවික හමුදා කදවුර තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වැලිසර කදවුරේ සියලු දෙනාටම තමන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවකි. කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීම...

Read more
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවත් කර කරයි

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ සිට පවතින පොලිස් ආරක්ෂාවට අමතරව හමුදා ආරක්ෂාවද යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Read more
පෙට්‍රල් 46ට ඩීසල් 35ට භූමිතෙල් 23ට දෙන්න පුලුවන්: ලෝක වෙළෙදපොළේ සහනය ජනතාවට අරන් දෙන්න සජිත් යෝජනා කරයි (VIDEO)

ලෝක වෙළෙදපොලේ බොරතෙල් බැරලයක් මිල වාර්තාගත ලෙස පහත වැටී ඇති බවත්, එම සහනය ජනතාවට ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත් යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. අවසන් වරට තෙල් මිල සංශෝධනය කළේ පසුගිය වසරේ සැප්තැබ්මබර් මස...

Read more
කොරෝනා 29ක් එකවර හමුවෙයි: වැලිසර නේවි කෑම්ප් එකම වහයි: දැන් 368යි

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වීමත් සමග එම කදවුර හුදකලා කිරීමට පියවර ගත් බව හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශේෂ නිවේදනයක් කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන්...

Read more
බැසිල් පෙරටුකොට ආර්ථිකය හදන බළකාය වැඩ අරඹයි (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කාර්ය සාධක බළකාය අද (23) සිය පළමු රැස්වීම අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු කොට ඇත. එම කාර්ය සාධක බළකාය, පහත සඳහන්...

Read more
මහින්ද දේශප්‍රියට කරන්න බැරි දේ සහ අනිල් ජාසිංහට පුලුවන් දේ (VIDEO)

මහමැතිවරණය ජුනි 20 පවත්වන බවට මැතිවරණ කොමිසම තීන්දු කළද එදිනට එය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ අවසන් වරට...

Read more
පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නෑ- කරු කියයි

පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ කුමන කතාබහක් පැවතියත් පාර්ලිමේන්තුව තමන් විසින් කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ කිසිදු අදහසක් තමන් තුළ නොමැති බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. මෙවැනි ව්‍යවස්ථාමය ගැටලුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත්,...

Read more
ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි: හිස් අතින් ගෙදර යයි

ව්‍යවස්ථාදායක සභාව අද (23) දින හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවෙසේදී පැවැත්විණ. මෙම හමුවට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක ඇතුලු පිරිසක් සහභාගී වී ඇත. මෙහිදී රට තුළ පවතින තත්ත්වය පිළිබද...

Read more
රනිල් යළිත් නෝර්වේ පැත්තට හැරෙයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් නෝර්වේ අගමැති අර්නා සෝල්බර්ග් මහත්මිය හට සුබ පතමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කර ඇත. වයිරසය පැතිර යාම ආරම්භයේදීම ඊට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට නෝර්වේ රජය කටයුතු කිරීම ඊට හේතුව බව වික්‍රමසිංහ මහතා සිය...

Read more
Page 4918 of 5070 1 4,917 4,918 4,919 5,070

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...

Read more