පාර්ලිමේන්තුව යළි රැස් කිරීම සදහා විපක්ෂය දරන උත්සාහය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. එම මාධ්‍ය නිවේදනය මෙසේය. කොරෝනා උවදුර පසෙක තබා දේශපාලනය කතා කිරීම ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන...
Read moreරට ඇතුළේ දැවැන්ත මූල්‍ය අර්බූදයක් තිබියදී අධිවේගී මාර්ග ගණනාවක් සදහා හදිසියේම ආණ්ඩුව රුපියල් බිලියන 31ක කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇති බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි. මෙසේ කෝටි 3100ක මුදලක් මේ අවස්ථාවේ වැය කිරීම හරහා නැවතත් ආණ්ඩුව...
Read moreරටට සහ ජනතාවට සෙත් පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. ඊයේ (02) දිනයේදී අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගත් අතර ඉන් අනතුරුව රුවන්වැලි මහසෑ...
Read moreකොරෝනා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (04) දිනයේදී අරලිය ගහ මන්දිරයේ කැදවා තිබූ රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර ඇත. මීට පෙර එජාපය එම රැස්වීමට සහභාගී වන බව ප්‍රකාශ කර තිබුණද අද (03)...
Read moreවත්මන් රජය බලයට පත්වූ දා සිට දේශපාලන පළිගැනීම් මත සේවකයන් දහස් ගණනාවකගේ රැකියා මේ වනවිට අහිමි කොට ඇති බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කොට ඇත. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ තත්ත්වය වහාම නැවැත්වීමට...
Read moreමහමැතිවරණය සදහා නාමයෝජනා කැදවූ දින සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය ගැටලුවක් මතුව තිබීම මත මැතිවරණ කොමිසම ඒ පිළිබදව නීතිපති මතය විමසීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. මැතිවරණ පනතට අනුව නාමයෝජනා කැදවිය යුත්තේ රාජකාරී දිනවල වුවත් නාමයෝජනා බාරගත් අවසන් දින කිහිපය වූ...
Read moreකොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම සදහා පවතනි නීතිවලට අනුගත වී ඒ සදහා සහාය දක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මේ පිළිබදව සිය ෆේස්බුක් පිටුවේ කෙටි සටහනක් තබමින් ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබේ. එම සටහන මෙසේය....
Read moreරටේ පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා...
Read moreකොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විමෙන් විශේෂ ගුවන් ගමන් වාර 04ක් සංවිධානය කර තිබේ. ඒ අනුව හෙට (03) අනිද්දා (04) සහ...
Read moreලබන සඳුදා අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ හමුවේ ආරාධිත ලයිස්තුවේ කිසියම් වෙනසක් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත. මීට පෙර අවසන් වරට පැවැති පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා වෙත පමණක් මෙම රැස්වීමට පැමිණෙන...
Read moreකඩවසම් පෙනුමකින් මෙන්ම දක්ෂතාවයෙන්ද පිරිපුන් ඔහු, මේ දිනවල ‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ ‘රමිත්’ගේ චරිතය හරහා සල්ලාල පෙම්වතෙකු ලෙස ප්‍රේක්ෂක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.