Sunday, June 28, 2026
 

Exclusive

11 මුලු රටම අරිනවා: ආණ්ඩුව අද තීන්දු කරයි EXCLUSIVE

ලබන සඳුදා (11) සිට මුලු රටම විවෘත කිරීමට ආණ්ඩුව අද (05) තීන්දු කර තිබේ. අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගැනීමට පියවර ගෙන ඇත. මෙම රැස්වීමට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍යංශ...

Read more
5000ක් මදි: පවුලකට 25000ක්වත් දෙන්න: සජිත් ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලයි (VIDEO)

පවුලකට රුපියල් 5000ක් ලබා දීම මේ මොහොතේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, සිව්දෙනකුගෙන් යුත් පවුලකට අවම වශයෙන් රුපියල් 25000ක්වත් ලබා දෙන ලෙස තමන් ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ආධාර ලබා...

Read more
අගමැති අමෙරිකාවෙන් උදව් ඉල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (05) උදෑසන විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත. මෙහිදී කොරෝනා වයිරසය මුල් කරගෙන රට තුළ මතුව ඇති තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබදව දෙපාර්ශ්වය අතර සාකච්ජා පැවැත්වී තිබේ....

Read more
කොරෝනා තියෙද්දි ජන්දෙ තියන්න කොමිසම වැඩ අරඹයි

කොරෝනා වයිරසය රට තුළ එසේම පැවතියදී මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (04) දිනයේදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ බලධාරීන් අතර පළමු සාකච්ජා වටය පැවැත්වී ඇති බව දැනගන්නට...

Read more
කොරෝනා අස්සේ පොලිස්පති ගහපු ගේමක් පළමු වරට අපි එළියට දානවා EXCLUSIVE

අපේ රටේ කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තියට වැට බැඳෙන්නේ බුද්ධි අංශ විසින් එක් රෝගියෙක් හමුවීමෙන් අනතුරුව එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹා යමින් ඒ අය සමාජගතවීමට ඉඩ නොදී නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. මේ අපිටම අවේණික වූ අපේම ක්‍රමයකි. මේ අපේ දේ...

Read more
ජනාධිපතිවරු 19ක්-අගමැතිවරු 6ක් සමග ජනපති ගෝඨා වීඩියෝ සාකච්ජාවක් තියයි

කොවිඞ්-19 වසංගතයේ ප‍්‍රතිවිපාක ජයගැනීමට බහුපාර්ශවීය ප‍්‍රයත්නයන්ට පූර්ණ සහය ලබාදෙන බව නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභයරාජපක්ෂ මහතා අවධාරණය කළේය. වත්මන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපති, අසර්බයිජානයේ ජනාධිපති ඊලම් අලියෙව්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) මෙම සමුලුව පැවැත්වුණු අතර කොරෝනා වයිරසය හේතුවෙන් වීඩියෝ සම්මන්ත‍්‍රණයක්...

Read more
ඔන්න 5000 ආයෙත් දෙනවා… මේ පාර ගෙදරටම

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට දෙවන වටයේදීත් රුපියල් 5000 දීමනාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට ඇත. මෙවර එම දීමනාව ග්‍රාම නිලධාරීවරුන් හරහා නිවෙසටම ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව ලබන 11 වැනිදා මෙම ගෙවීම්...

Read more
එයාර්පෝට් එකේ යකා නටපු ඇමැති පුතා කව්ද? (VIDEO)

එංගලන්තයේ සිට නැවත ලංකාවට ගෙන්වා ගත් සිසුන් පිරිස අතර සිටි අමාත්‍යවරයකුගේ පුතකු කටුනායක ගුවන් තොටුපොළේදී යකා නටා ඇති බවත්, රටේ නීතියට අනුගත විය නොහැකි අය වේ නම් එම පුද්ලයන් කුමන තරාතිරමක අයකු වුවද අත්අඩංගුවට ගත යුතු බවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ...

Read more
කොරෝනා ගණන් හිලව් ගැන වෙල්ගමට සැකයක්

ආණ්ඩුව ලබා දෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන පිළිබද ජනතාවට මෙන්ම තමන්ටද සැකයක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි. අද (04) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙම අදහස් පළ කර සිටියේය....

Read more
8 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය. මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Read more
Page 4912 of 5073 1 4,911 4,912 4,913 5,073

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

පාතාලය දැන් ටික කාලයක සිට නිහඬය. ඒ රටින් පැන ගිහින් පිටරටවල රැඳී සිටිමින් මෙරට වැඩ පෙන්වූ පාතාලයේ වැඩ්ඩෝ යැයි කියන...

Read more