• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මූලය ආයතනවල තැන්පත් කරලා සල්ලි නැතිවෙලා අසරණ වෙච්ච දසදහස් ගණනක් වූ ජනතාව වෙනුවෙන් විපක්ෂනායක සජිත් කතාකරයි! ඒ සියලු දෙනාටම සාධාරණය ඉටු කරනවා! I Sri Lanka Latest News

June 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටෙන් ගෙවන්න තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වූ බවත් මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්න සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය මූල්‍ය අපරාධ ක්‍රියාත්මක කරනවා සේම මූල්‍ය ආයතන පද්ධතිය තුළ මූල්‍ය වංචා හා අක්‍රමිකතා සිදුවීම නිසා අහිංසක තැන්පත්කරුවන් බරපතළ වින්දිතයන් බවට පත්ව ඇති බවත් උදාහරණයක් ලෙස මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්ම්න්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අහෝසි කරන වෙලාවේ තැන්පත්කරුවන් 4200කට ආසන්න ප්‍රමාණයකට අසාධාරණයක් වූ බවත් ආයතනය බංකොලොත් වූ පසු අදියර දෙකකින් ලක්ෂ 5 හා 6 බැගින් යම් මුදල් ප්‍රමාණයක් ගෙව්වත් ඈවර කිරීමේ දී තැන්පතුකරුවන්ට ඉතාම ‌ඛේදනීය ඉරණමක් අත්ව ඇති බවත් පළමුව ඈවරකරුගේ වියදම්, දෙවැනුව මහබැංකුවට අයවිය යුතු මුදල්, තෙවනුව ආයතනයේ සෙසු අයගේ බැදීම් සහ ඉන් පසුව තැන්පත්කරුවන්ට අවස්ථාව ලබා දී ඇති බවත් දැන්වත් මේ තැන්පත්කරුවන්ට මුල්තැන ලබා දෙන නව චක්‍රලේඛයක් දියත් කරන ලෙසත් එය කළ නොහැකි නම් තැන්පතු හා පොලි ආදායමට විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

CIFL ආයතනය සේම මේ වන විට නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් ද මෙවැනිම අසරණභාවයට ලක්ව ඇති බවත් සිංහපුත්‍ර ෆිනෑන්ස් සමඟ ඒකාබද්ධ වූ මේ ආයතනය 2022 දී නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය කැන්ඩ්රිච් ෆිනෑන්ස් ආයතනය සමඟ ඒකාබද්ධ වී ඇති බවත් මේ ආයතන සියල්ලකගේම අධ්‍යයක්ෂ තනතුරු එක් කණ්ඩායමක් පමණක් දරා ඇති බවත් පොරොන්දු පත්‍ර හරහා ගිණුම් හුවමාරුවක් සිදු වුවත් මේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයේ අදාළ ලිපිනය තුළ එවැනි ආයතනයක් නොමැති බවත් මහබැංකුව තැන්පත් එකතු කිරීම තහනම් කර තිබියදී අලුතින් මුදල් එකතු කර ඇති බවත් දැන් මේ තැන්පතුකරුවන්ට මුදල් සහ පොලිය නොමැති බවත් දැන් අධිකරණ ක්‍රියමාර්ග පවා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ඉඹි ගමනින් සිදුවන බවත් මෙය මූල්‍ය අපරාධයක් බවත් විවිධ බලගතු පිරිස් මෙයට සම්බන්ධ නිසා සත්‍ය අනාවරණය කිරීමටත් මේ අගතියට පත් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත් මොවුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේදී පැවසීය.

SendShareShare
Previous Post

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

Next Post

නීති දැඩි වෙයි! අවුරුදු 12ට අඩු දරුවන්ට අපරාධයක් කළොත් එක්කො වෙඩි තියලා මැරුවා.. නැත්නම් විස එන්නත් කරලා මැරුවා..! I Sri Lanka Latest News

MORE NEWS

පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

වාහන එලවද්දී බලාගෙන! මාර්ග නීති කැඩුවොත් දැන් දඩ කොළ නෑ! කෙළින්ම උසාවි! I Sri Lanka Latest News

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි! අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ පටන් ගන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Load More
සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News
Heart

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

කඩවසම් පෙනුමකින් මෙන්ම දක්ෂතාවයෙන්ද පිරිපුන් ඔහු, මේ දිනවල ‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ ‘රමිත්’ගේ චරිතය හරහා සල්ලාල පෙම්වතෙකු ලෙස ප්‍රේක්ෂක...

Read more
මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News

වාහන එලවද්දී බලාගෙන! මාර්ග නීති කැඩුවොත් දැන් දඩ කොළ නෑ! කෙළින්ම උසාවි! I Sri Lanka Latest News

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි! අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ පටන් ගන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි! අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ පටන් ගන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

නීති දැඩි වෙයි! අවුරුදු 12ට අඩු දරුවන්ට අපරාධයක් කළොත් එක්කො වෙඩි තියලා මැරුවා.. නැත්නම් විස එන්නත් කරලා මැරුවා..!  I Sri Lanka Latest News

නීති දැඩි වෙයි! අවුරුදු 12ට අඩු දරුවන්ට අපරාධයක් කළොත් එක්කො වෙඩි තියලා මැරුවා.. නැත්නම් විස එන්නත් කරලා මැරුවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.