වත්මන් රජය බලයට පත්වූ දා සිට දේශපාලන පළිගැනීම් මත සේවකයන් දහස් ගණනාවකගේ රැකියා මේ වනවිට අහිමි කොට ඇති බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කොට ඇත.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ තත්ත්වය වහාම නැවැත්වීමට ආණ්ඩුව කටයුතු තළ යුතු බවකි.
සමගි ජන බලවේගය වශයෙන් මෙම ජනතාවට අහිමි කළ රැකියා නැවත ලබා දෙන මෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉල්ලා සිටින බවද ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත.










