ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්රතිපත්ති ප‍්‍රකාශය අද (25) එළිදැක්වීමට නියමිතය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර එහිදී එක් එක් ක්ෂේත‍්‍රවල සංවර්ධනයට අදාළ ප‍්‍රතිපත්ති එළිදැක්වෙනු ඇති බව දැනගන්නට තිබේ.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රතිපත්ති ප්‍රකාශය ලබන පළමුවැනිදා එළිදැක්වීමට නියමිත බවද දැනගනන්ට ඇත.










