අතිපූජ්‍ය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත විශේෂ පණිවුඩයක් ලබා දී ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් දින කිහිපය තුළ කතානායකවරයා සමග සාකච්ජා කොට ඇති මහනාහිමිවරුන් මෙම පණිවුඩය ලබා දී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් කතානායකවරයාට ලබා දී ඇති පණිවුඩය කුමක්ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැති බවද පැවසේ.










