Exclusive

පොහොට්ටු ‌වේදිකාවේ ශ්‍රීලනිපයට ‘හූ’ රැල්ලක්: පාක්ෂිකයන්ට පහර දීමක්: මහින්දට යකා නැගලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ඇමැතිකම් දරා ‌මෙවර ජනාධිපතිවරණයේදී ‌පොහොට්ටු ‌වේදිකාවට ‌ගොඩවන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් හට 'හූ' තැබීමට ‌පොහෛාට්ටු පාක්ෂිකයන් කටයුතු කිරීම ‌මේ වනවිට ‌දෙපාර්ශ්වය අතර බරපතළ ගැටලුවක් මතු කරන තැනට තල්ලු වී ‌ගොස් ඇති බවක් දැනගන්නට ඇත. මෙසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට...

Read more
රනිල් චන්ද්‍රිකා තීරණාත්මක සාකච්ජාවක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර ඊ‌යේ (13) දිනයේදී තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමේ සහාය එජාප අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් ‌දෙදෙනා අතර...

Read more
රනිල්-කරු හදිසි හමුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර හදිසි හමුවක් සිදුව ඇත. මෙහිදී සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් සිදුකරන ගම්පහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ‌මෙහිදී ‌දෙදෙනා අතර සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගෙන දියත්...

Read more
යූ.එන්.පී තීරණාත්මක හමුවක් ‌හෙට

එක්සත් ජාතික පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්ගේ හදිසි රැස්වීමක් ‌හෙට (15) දින පැවැත්වීමට කටයුතු ‌යොදා ඇත. ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් එහිදී සම්පූර්ණ‌යෙන් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. දැනට සිදුකෙරෙන ප්‍රචාරක ව්‍යාපෘතිය පිළිබදව පූර්ණ සමාලෝචනයක් ‌මෙහිදී සිදු ‌කෙරෙන බවද දැනගන්නට ඇත.

Read more
ගෝඨාගේ සම්පූුර්ණ තීන්දුව ‌හෙට එළියට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා නියෝග...

Read more
බැසිල්ගේ කාමරේ පත්තු ‌වෙන රතු එළි ‌මොනවාද?

සම්මුඛ සාකච්ජාවක් ලබා ගැනීම සදහා ‌පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී ඇති ඉන්දියාවේ පළවන ප්‍රකට පුවත්පතක් වන 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන්, රාජපක්ෂ මහතාගේ නිල කාමරය දැක පුදුමයට පත්ව ඇති බවක් දැනගන්නට ඇත. පසුගිය දිනෙක බැසිල් රාජපක්ෂ මහතා‌ගේ නිල...

Read more
කොටි නායක එලීලන්ගේ බිරිය සිවාජිගේ සහායට එයි

හිටපු ‌කොටි නායකයකු ‌මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික් ‌දේශපාලන අංශ නායකයා වූ එලීලන්ගේ බිරිය වන ආනන්දි සෂිදරන්‌ගේ සහාය ජනාධිපතිවරණයේදී එම්.‌‌කේ. සිවාජිලිංගම්ට ලබා දීමට තීන්දු කර ඇත. ජනාධිපතිවරණය කැදවීමත් සමග ආනන්දි සෂිධරන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර තිබුණත් ‌දේශපාලන පක්ෂයක් ‌සොයාගත ‌නොහැකි වීම...

Read more
චන්ද්‍රිකා ලන්ඩනයෙන් ‌ගෙන එන ‌මෙහෙයුමක්

මේ දිනවල ලන්ඩනයේ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය යළිි දිවයිනට ‌‌ගෙන්වා ගැනීම සදහා ‌මේ දිනවල ‌විශාල මෙහෙයුමක් දියත් ‌වෙමින්ව පවතින බව වාර්තා ‌වේ. ශ්‍රීලනිපය ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීන්දුවට ශ්‍රීලනිපයේ අති බහුතරයක් දැඩිව විරෝධය දැක්වීම ‌මේ...

Read more
අනුර ළගට ගිය ජයම්පති යළි සජිත් ළගට එයි

එක්සත් ජාතික ‌පෙරමුණට සම්බන්ධ වී සිටින ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීීන්දු කර ඇත. සජිත් ‌ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ‌ලෙස නම් කිරීමත් සමග ඊට විරුද්ධව අනුර දිසානායක මහතාට සහාය පළ කරන බව කී වික්‍රමරත්න මහතා...

Read more
තොණ්ඩා ‌ගෝඨාට යයි

ලංකා කම්කරු ‌කොංග්‍රසය ‌‌පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීන්දු කර ඇත. ඊ‌යේ (13) ආරුමුගම් ‌තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ ‌දේශපාලන මණ්ඩලය ‌මෙම තීන්දුවට එළඹ තිබේ. කෙසේවෙතත් මුලිිින් වාර්තා පළ වී තිබුණේ ‌තොණ්ඩමාන් මහතාගේ සහාය සජිත් ‌ප්‍රේමදාස...

Read more
Page 3431 of 3456 1 3,430 3,431 3,432 3,456