ලංකා කම්කරු කොංග්‍රසය පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීන්දු කර ඇත.
ADVERTISEMENT
ඊයේ (13) ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීන්දුවට එළඹ තිබේ.
කෙසේවෙතත් මුලිිින් වාර්තා පළ වී තිබුණේ තොණ්ඩමාන් මහතාගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇති බවකි.