Exclusive

අම්මා කොරෝනාවෙන් මළ පුවත ඇසූ පුතා අඩි 60ක ළිඳට පැනලා!

බියගම, හෙයියන්තුඩුව නැගෙනහිර ප‍්‍රදේශයේ නිවසක කොරෝනා ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අසූ හැවිරිදි මවක් මිය ගිය බව දැනගත් ඇගේ විශේෂ අවශ්‍යතා සහිත තත්වයේ පසුවන පුත‍්‍රයා නිවසේ ගෙවත්තේ ඇති අඩි 60ක් ගැඹුරු ලිඳකට පැන ඇති බව බියගම...

Read more
හිරේදි මට ගැහුවා: බන්දුලට ලොකු චෝදනාවක්: බිලියන ගණනක වන්දි ඉල්ලයි (VIDEO)

කොරෝනා මර්දන සටනට උර දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී ඇති පෞද්ගලික ආරක්ෂණ උපකරණවල ප්‍රමිතිය විශාල වශයෙන් බාල බවත්, මේ හේතුවෙන් ද්‍යෛවරුන් ඇතුලු හෙද කාර්ය මණ්ඩලය බරපතළ අනතුරකට මුහුණ දී ඇති බවත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්...

Read more
ඇමැති ජයසුමන කළුබෝවිල රෝහලට ගිහින් දාපු පින්තූර… (PHOTOS)

කළුබෝවිල රෝහලේ අර්බූදකාරී වාතාවරණයක් මතුව ඇති බව මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග අමාත්‍ය චන්න ජයසුමන මහතා එම රෝහල නිරීක්ෂණය කිරීමට ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තබා තිබූ සටහන මෙසේය. කළුබෝවිල රෝහලේ තත්වය සොයා බැලීමට අද සවස එහි ගියෙමි. මීට දින...

Read more
ඉන්දියාවේ ‘කුම්භමේලා’ මඩකලපුවේත්! පූජා පොකුරක් ගැන බියක්! පරීක්ෂණ ඇරඹේ! (PHOTO)

මඩකලපුවේ පැවති ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් ඒකරාශි වීමක් පිළිබදව ජායාරූප සමාජ මාධ්‍ය ජාලාවන්හි පලවීමත් සමග ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මඩකලපුව මාමාම්ගා ඊශ්වර කෝවිලේ පැවති ආගමික උත්සවයක් සඳහා පැමිණ සිටි එම පිරිස සිය ආගමික චාරිත්‍රානුකූලව...

Read more
දහස් ගණනක් එක්ක පූජා පවත්වලා! යාපනයේ ‌කෝවිල් 2ක් සති 2ක් සීල්!

යාපනය පේදුරුතුව ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් දෙකක භාරකාර මණ්ඩලයන් විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පූජාවන් පැවත්වීම හේතුවෙන් අද (08) සිට දින 14 ක කාලයක් වසාතැබීමට පියවර ගත් බව පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මුණියප්පර් සහ සිවන් හින්දු...

Read more
සිරුරු ගොඩගැසී ඇති කළුතර ‌රෝහලට දානපතිනියකගෙන් ලක්ෂ 40ක ශීතාගාරයක්!

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මියයන පුද්ගලයන්ගේ මළසිරුරු තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ශීතාගාරයක් පානදුර මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම එම ප්‍රදේශයේ දානපතිනියක් වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය මූලිකව අද සිදු කෙරිණි. පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සහ ඉන් පිටතත් මළ සිරුර...

Read more
තත්ත්වය භයානකයි: යළි රටම ලොක්ඩවුන්ද? තීන්දුව හෙට

නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා හෙට (09) සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි. ඉකුත් 3වනදින සිට...

Read more
පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව කළුතර රෝහල්වලට දුන් ඇඳන්වලට මොකද වුණේ?  (VIDEO)

කළුතර පිඹුර රෝහලෙහි ඉදි කරන ලද කොරෝනා වාට්ටුව මේ වනවිට කැඩී බිදී ‌අබලන්ව පවතින බවටත්, එම රෝහල ඉවත් කොට ඇති බවටත් සමාජ මාධ්‍ය ජාලාවන්හි ජායාරූප කිහිපයක් සැරිසරමින් තිබේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුු ඔස්සේ ප්‍රකාශයක් තබමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

Read more
මරණ 63ක්! දැන් 4571යි!

තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත. එම කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන්...

Read more
තත්ත්වය ඉතාම දරුණුයි! ෆේස්බුක් යන මේ වීඩියෝ එක හොඳින් බලන්න! (VIDEO)

කොරෝනා ‌ආසාදිත තරුණයකු රෝහල්ගතව සිටියදී ‌ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරමින් තිබේ. එහි මෙවැනි සටහනක්ද තබා තිබිණ. මීට වඩා "දරුණු තත්වයක්" තිබේදැයි නොදනිමි.. "හොඳම දේ ප්‍රාර්ථනා කරමු. සොයුර ඔබට ඉක්මන් සුව ලැබේවා..!...

Read more
Page 2603 of 3482 1 2,602 2,603 2,604 3,482