ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට හෙට (14) දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. Sri Lanka Latest News
එහිදී තරගාවලිය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පිරිනැමීය.










