Exclusive

අවුරුදු කන්න බැසිල්ගෙන් ඕන තරම් බඩු! ඩොලර් ප්‍රශ්නයටත් විසඳුමක්! (VIDEO & PHOTOS)

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ අද(11) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම...

Read more
මුරුත්තෙට්ටුවේ හිමියන් ආණ්ඩුවට සෙට් වෙද්දී හෙද සංගමයේ කොටසක් වර්ජනයට සෙට්වෙයි!

රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයන් පිරිසක් ද මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමග එක් වී ඇතැයි වාර්තා වෙයි. සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මතය නොතකමින් මෙම පිරිස වර්ජනය සමඟ එක්වී තිබේ. ඔවුන්ගේ මතය වී ඇත්තේ...

Read more
කෝටි තුනහමාරක අල්ලසක් ගත් හඬ පටයක් එළියට එයි! රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් හොරාකාපු හැටි අතේ මාට්ටු!

සතොස ආයතනයේ සිදු වූ බව කියන හඬ පටයකින් හෙළිවූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුලු අයථා ගනුදෙනු හේතුවෙන්  සතොස සභාපතිවරයා ඇතුලු  නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම හඬ පටයෙන් කියවෙන කාරණා පමණක් නොව 2019...

Read more
පක්ෂ නායකයින් හදිසියේ පාර්ලිමේන්තුවේ රැස්වෙයි!

පාර්ලිමේන්තුවෙන් කොවිඩ්  ආසාදිත සේවකයන්  තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇති අතර ඒ සමග පාර්ලිමේන්තුවෙන් මෑත භාගයේදී  හමුවී ඇති කොවිඩ්  ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ්  ආසාදිත මෙම පිරිසේ පොලිස් නිලධාරීහු  දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ  අංශ ගණනාවක සේවක සේවිකාවෝද...

Read more
රජාට යළි කොවිඩ්! රැජනත් අනතුරේ!

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇති බවත්,වෛද්‍ය උපදෙස් අනුව  කුමරුන් හුදෙකලා වී සිටින බවත් මාධ්‍ය වාර්තා කොට ඇත. චාල්ස් කුමරු පළමු වරට ‘කොවිඩ් 19’ ආසිදිතයකු ලෙස හඳුනා ගැණුනේ පසුගිය 2020 මාර්තු මාසයේදීය. එම අවස්ථාවේදී ද කුමරු...

Read more
මංගලගෙන් සජිත් ඉගෙන ගත් දේ! (VIDEO)

මොනම අවාසි තත්ත්වයකදී වුවත් තමන් විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙනී සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. කුමන තත්ත්වයක් යටතේ හෝ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් සමරවීර මහතා තම ප්‍රතිපත්තිය පාවා නොදුන් බවද කී විපක්ෂනායකවරයා තමන්...

Read more
ජනපතිට වවුනියාවේදී විරෝධයක්! අතුරුදන්වූවන්ගේ මවුපියන් විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන්න හදද්දී උණුසුම් තත්ත්වයක්!

වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග  අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් මතුවිය. විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට...

Read more
මෙන්න තවත් ප්‍රෝඩාවක්! පොහොර ගේන්න ගහපු ලියුම තවම ‌කෘෂිකර්ම ලේකම්ගේ මේසය උඩ!

2021 - 2022 මහා කන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5,146 කින් හෙවත් අක්කර 12,865 කින් අඩුවී ඇති බව වාර්තා වේ.  හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ටී.එච්.අමරසිංහ පැවසුවේ එම ඉඩම්වල කෙසෙල් ඇතුලු අතිරේක බෝග වගා කර ඇති බවයි. ...

Read more
සුරාබදු-දේශීය ආදායම්-රේගුව එකතු වෙයි! හෙට මුදල් අමාත්‍යංශයට එරෙහිව සටනක් අරඹයි!

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව ඉල්ලීම් හතක් මුල් කර ගනිමින්, හෙද,පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් දීප ව්‍යාප්තව අරඹා ඇති වැඩ වර්ජනය, අද පස්වන දිනටත් කි‍්‍රයාත්මක වේ. සෞඛ්‍ය වෘත්තීය සමිති අරඹා ඇති වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ...

Read more
අයින් වෙනවා කියපු පී.බී.ව ජනපති ප්‍රසිද්ධියේම ආරක්ෂා කරයි!

මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත කිරිමට නියමිතව ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාල කොමිෂන් සභාව සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල නිල වශයෙන් විවෘත කිරිම සිදු වන බවය. යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කිරිමට...

Read more
Page 2158 of 3491 1 2,157 2,158 2,159 3,491