Exclusive

ණය ගෙවාගන්න බෑ! සිය දිවි හානි කර ගැනීමට අවසර ඉල්ලා නීතීඥවරයෙක් ජනාධිපතිට ලියුමක් ලියයි! (VIDEO)

සියදිවි හානි කරගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලමින් BAW අබේවර්ධන නමැති නීතිඥයෙකු විසින් ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර ඇත. තමන් සේවය කළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් කිසියම් හේතුවක් මත තමාව ඉවත් කිරීම හේතුවෙන් ජනතා බදු මුදලින් අධ්‍යපනය ලැබීමේ...

Read more
මහදවල් බැංකු කඩපු හොරුත් එකයි.. අද මහදවල් හොරකම් කරන රාජපක්ෂ ආණ්ඩුවත් එකයි! මාධ්‍ය වගේ පෙනී සිටින එවුන් ගැනත් සජිත් දරුණු කතාවක් කරයි! (VIDEO & PHOTOS)

අද වන විට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පාලකයින්ට සියලු සුභසාධනය හිමිවීමත්, ජනතාවට කිසිවක් හිමි නොවීමත් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමාජයකට බහුතරයක් වූ දුප්පත් ජනතාව ආරක්ෂා කරන්නට බැරිනම්, සුළුතරයක් වූ පොහොසතුන් ආරක්ෂා කිරීමට නොහැකි යැයි ජෝන් එෆ් කෙනඩි...

Read more
තාත්තගේ ගිණුමෙන් සල්ලි  නැතිවීමේ සිද්ධියට ගැන නාමලුත් පැටලෙයි! (VIDEO)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමකින් මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද දින අදහස් දැක්වීය. එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තාත්තාගෙන් සල්ලි ගන්නේ පුතාලා යැයි කියාය. https://www.youtube.com/watch?v=1_oEW_U4iOE

Read more
කඩාකප්පල්කාරී වැඩක්ද? නඩත්තුවක් කියා කරන්ට් නැති වෙලාවේ කැළණිතිස්සත් නවත්වයි!

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සුජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවකි..   ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් හෙට දිනය...

Read more
කොටි මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක්! සුමන්තිරන් උසාවියට පඩියක් ගැන කියයි!

මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බවට චෝදනා ලැබූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයට වසර දෙකක සිරදඩුවමක් නියම කළ  වව්නියාව...

Read more
මාලිංග යළි කණ්ඩායමට!

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ. මාලිංග එළඹෙන ඕස්ට්‍රේලියානු සංචරයේ සිට විශේෂඥ පුහුණුකරු ලෙස සේවය කටයුතු කෙටිකාලීන පදනම මත ආරම්භ කරන බව ශ්‍රී...

Read more
කැබිනට් ඇමැති හැමෝටම බයිසිකලෙන් වැඩට එන්න කියයි! අතට ගාණකුත් දෙන්න ‌ලෑස්තියි!

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා...

Read more
ජනපති දෙපාරක්ම අභයාරාමයට ඇවිත් පැය ගණනක් ගත කරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි පැය ගණනාවක් ගත කර ඇති බව වාර්තා වේ. මෙසේ ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ ඇත්තේ් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බවද දැනගන්නට ඇත. ඒ අනුව අද පෙරවරුවේත්, ඊයේ රාත්‍රියේදීත් ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ...

Read more
මිනිස්සු හරියට දන්නෙ නැති අලුත් බද්ද ගැන ඉරාන් කියන කතාව අහන්න! (VIDEO)

ආණ්ඩුව අලුතින් හදුන්වා දුන් SGST බදු පනත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. ඒ සිරස පැතිකඩ සංවාදයට එක්වෙමිනි. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම බද්ද පවතින ක්‍රමයෙන් වෙනස්ව මුදල් අමාත්‍යංශය හරහා කෙළින්ම ගැනීමට සැලසුම්...

Read more
බුද්ධික සජිත්ව අරන් ගිහින් දෙනියායෙ සජබ කොඩිය ඔසවයි! (PHOTOS & VIDEO)

මහ ලොකුවට වීරකම් ගැන, දේශප්‍රේමය ගැන කයිවාරු ගහන ආණ්ඩුව මේ රටේ අභිමානවත් ජනතාවගේ ආත්ම ගෞරවය පවා තුට්ටු දෙකට පාවා දී අවසන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ වන විට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගසා ඇති...

Read more
Page 2157 of 3456 1 2,156 2,157 2,158 3,456